Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Freddy Silva
  3. Chin Chin Nona Lyrics

Chin Chin Nona Lyrics by Freddy SilvaHR Jothipala

Chin Chin Nona (චින් චින් නෝනා) is a Sinhala song sung by Freddy Silva and HR Jothipala. This page presents the Chin Chin Nona lyrics in Sinhala script (චින් චින් නෝනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Chin Chin Nona including singer, lyricist, composer, and view count
SONGChin Chin Nona
SINGERFreddy Silva, HR Jothipala
VIEWS63
UPDATEDMay 2026

Chin Chin Nona Lyrics

(Chin chin nona chin chin kan kan buru kan kan 
Nari nataka ragana lowe  
Chin chin nona chin chin kan kan buru kan kan 
Mama kiyana dekata keekaru do mage moda rajo)..//

(Bakamuna mage mana hada pana me nona 
Monawado mumunala ape mama petalila)..//
Boru kolam mayam dele anthimai ape apo 
Sada toran ae ha horen yawida man nae nae gurung 

Chin chin nona chin chin....

(Jayadeva sudavasu hara vishnu shri name 
Saranai siyalu kale)..//

(Me yanne koi pare suraloke yana pare 
Keti kale hitiyaado heta pannath wandura me)..//
Manamala me modaya gena dukai ape apo  
Aye ithin nae naekamak ona taram kala waren  
      
Chin chin nona chin chin....//

චින් චින් නෝනා ගී පද

(චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන් 
නරි නාටක රඟන ලොවේ  
චින් චින් නෝනා චින් චින් කන් කන් බූරු කන් කන්
මම කියනා දේකට කීකරු දෝ මගෙ මෝඩ රජෝ)..//

(බකමූනා මගෙ මානා හැඩ පානා මේ නෝනා 
මොනවාදෝ මුමුනාලා අපෙ මාමා පැටලීලා)..//
බොරු කෝලම් මායම් දැලේ අන්තිමයි අපේ ආපෝ 
සාදා තොරන් ඈ හා හොරෙන් යාවීද මං නෑ නෑ ගුරුං 

චින් චින් නෝනා චින් චින්....

(ජයදේව සුදවාසු හැර විශ්ණු ශ්‍රී නාමේ 
සරණයි සියලු කලේ)..//

(මේ යන්නේ කොයි පාරේ සුරලෝකේ යන පාරේ 
කෙටි කාලේ හිටියාදෝ හැට පැන්නත් වඳුරා මේ)..//
මනමාල මේ මෝඩයා ගැන දුකයි අපේ ආපෝ  
ආයේ ඉතින් නෑ නෑකමක් ඕනෑ තරම් කාලා වරෙන්  
      
චින් චින් නෝනා චින් චින්....//

Performances of Chin Chin Nona

Cover versions, live performances, and reality-show contestant performances of “Chin Chin Nona” on YouTube.

Reality Show Performances · 1

▶
Reality Showචින් චින් නෝනෙ Chin Chin None | Hiru Star | Batttle Round | Suresh Dilshanචින් චින් නෝනෙ Chin Chin None

Live Performances · 1

▶
Liveචින් චින් නෝන චින් චින් | chin chin nona | kinsley peiris |flashback live show | octapad coverNishantha Dharmapriya

Cover Versions · 7

▶
CoverChin Chin Nona | චින් චින් නෝනා | H.R. Jothipala | Romesh JothiRomesh Jothi Official
▶
Coverචින් චින් නෝනා | Chin Chin Nona | H.R. Jothipalaසිංහල Lyrics
▶
CoverSHINY - චින් චින් නෝනා ෂයිනි බැකින් එකට | Chin Chin Nona Hikkaduwa SHINY Backing | Suresh Dilshan nHikkaduwa Shiny
▶
Coverචින් චින් නෝනාMedia One Video Team Official
▶
CoverChin Chin Nona | චින් චින් නොනා | Flashback Style | Drum Cover | Drum GeekPasiya Drum Geek
▶
Coverච්න් චින් නෝන | Chin chin NonaBand Pisso
▶
Coverචින් චින් නෝන ගීතයට පට්ටම තබ්ලා පහරක් සමිත් නිර්මාල් ගෙන්Green Info

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Chin Chin Nona LyricsChin Chin Nona Lyrics Englishචින් චින් නෝනාචින් චින් නෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Chin Chin Nona" by Freddy Silva

More from Freddy Silva

  • Aluth Kalawak Lyrics64
  • Amuthu Andum Anda Lyrics17
  • Aron Mama Lyrics24
  • Aronge Malli Baron Lyrics68
  • Ata Sakilla Vage Lyrics22
  • Athuru Mithuru Dambadiwathuru Lyrics66
  • Dekkothin Dasin Lyrics60
  • Galkisse Mudu Werale Lyrics17
  • Gigiri Jagari Handawana Lyrics61
  • Handa Mama Udin Yathe Lyrics29
  • Mannaram Piti Welle (Kundumani) Lyrics39
  • Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics17
  • PanKiriththa Lyrics48
  • Parana Kot Lyrics44
  • Raaja Maalige Lyrics12
  • Rayigamayaneni Lyrics12
  • The Kuudaya Lyrics28
  • Tikiri Kirilliyo Lyrics14
  • Upandinaya Langa Ena Hinda Lyrics14
  • View All Songs20

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40