Daesehi Kandulu Meuwe Lyrics by HR Jothipala
Daesehi Kandulu Meuwe (දෑසේහි කඳුලු මැවුවේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Thissa Dias. This page presents the Daesehi Kandulu Meuwe lyrics in Sinhala script (දෑසේහි කඳුලු මැවුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daesehi Kandulu Meuwe |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Thissa Dias |
| VIEWS | 27 |
| UPDATED |
Daesehi Kandulu Meuwe Lyrics
Daasehi kandulu maewuwaye
Muwage sinahawa maewuwaye
Eka waraki pem karanne
Me mulu jeewithe handanne
Hamuweela wenwa yanne
Hamuwayeda yali nodanne
Awasana theerane me
Ekayi jeewithe kiyanne
Kandulinma divi gewannayi
Api jeewithe upanne
E mihiri wedanawai
Me aadare kiyanne
Lowa pemwathun winaase
Me hadawathin handanne
Gal sith pawaa salanne
Mekayi aadare kiyanne
Daasehi kandulu maewuwaye....
Sanka thaewul sadenne
Me jeewithe nisado
Sanasum susum helanne
Me aadare nisado
Kaagendha kohoma kawadaa
Api aadare labanne
Daiwayata baara denne
Eya wisandheema ohu sathuyine
Daasehi kandulu maewuwaye....දෑසේහි කඳුලු මැවුවේ ගී පද
දෑසේහි කඳුලු මැවුවේ
මුවගේ සිනහව මැවුවේ
එක වරකි පෙම් කරන්නේ
මේ මුළු ජීවිතේ හඬන්නේ
හමුවීලා වෙන්ව යන්නේ
හමුවේද යලි නොදන්නේ
අවසාන තීරණේ මේ
ඒකයි ජීවිතේ කියන්නේ
කඳුළින්ම දිවි ගෙවන්නයි
අපි ජීවිතේ උපන්නේ
ඒ මිහිරි වේදනාවයි
මේ ආදරේ කියන්නේ
ලෝ පෙම්වතුන් විනාසේ
මේ හදවතින් හඬන්නේ
ගල් සිත් පවා සැලෙන්නේ
මේකයි ආදරේ කියන්නේ
දෑසේහි කඳුලු මැවුවේ....
සංකා තැවුල් සැදෙන්නේ
මේ ජීවිතේ නිසාදෝ
සැනසුම් සුසුම් හෙලන්නේ
මේ ආදරේ නිසාදෝ
කාගෙන්ද කොහොම කවදා
අපි ආදරේ ලබන්නේ
දෛවයට බාර දෙන්නේ
එය විසඳීම ඔහු සතුයිනේ
දෑසේහි කඳුලු මැවුවේ....Related Songs and Tags
Daesehi Kandulu Meuwe LyricsDaesehi Kandulu Meuwe Lyrics Englishදෑසේහි කඳුලු මැවුවේදෑසේහි කඳුලු මැවුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsThissa Dias Lyricist