Me Jeewanaye Lyrics by HR Jothipala
Me Jeewanaye (මේ ජීවනයේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Me Jeewanaye lyrics in Sinhala script (මේ ජීවනයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Jeewanaye |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 74 |
| UPDATED |
Me Jeewanaye Lyrics
me jeevanaye mulu sansare //
udaarayi - udaarayi - udaarayi aadare
mahada gilenne pem sililaare //
udaarayi - udaarayi - udaarayi aadare
me jeevanaye
daetha daethea banda aa lanvee
mata paewa aadare //
sanasalu laalana kaale
divi tekma sihi kere
ae nil daese baelmen kaelmen
maa yana gamanata diri dey
me jeevanaye mulu sansare - me jeevanaye
suwanda haadu duni satapaalaa
yahanaave maa hovaa //
pinsaara aeyage turule
saenase rajun pavaa
ae daruwakuge pana vaeni uttama
aemmaage aadarayayi
me jeevanaye mulu sansare
mahada gilenne pem sililaare
udaarayi - udaarayi - udaarayi aadare
me jeevanayeමේ ජීවනයේ ගී පද
මේ ජීවනයේ මුළු සංසාරේ //
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ //
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මේ ජීවනයේ
දෑත දෑතෙ බැඳ ඈ ලංවී
මට පෑව ආදරේ //
සනසාලු ලාලන කාලේ
දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ මුළු සංසාරේ - මේ ජීවනයේ
සුවඳ හාදු දුනි සතපාලා
යහනාවෙ මා හොවා //
පින්සාර ඇයගේ තුරුලේ
සැනසේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි
මේ ජීවනයේ මුළු සංසාරේ
මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
උදාරයි - උදාරයි - උදාරයි ආදරේ
මේ ජීවනයේPerformances of Me Jeewanaye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Jeewanaye” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Cover2FORTY2 - මේ ජීවනයේ (Remake) ft. Billy Fernando | Me Jeewanaye2FORTY2
▶CoverMe Jeewanaye (මේ ජීවනයේ') Cover Version by Dilshan Wasala (WASE)Dilshan Wasala
▶Coverමේ ජීවනයේ - බාචි සුසාන් || Me Jiwanaye - Bachi Susan || H.R. JothipalaSindu Bro
▶CoverMe Jeewanaye Cover by Api MachanApi Machan
▶Coverමේ ජීවනයේ' | Mhe Jivanaye Acoustic Cover | Bachi Susan Best Songs | H.R Jothipala Best SongsSL Gold Hits
▶CoverMe Jeewanaye මේ ජීවනයේ (Cover Version) - Billy FernandoTorana Music
▶CoverMe Jeewanaye Mulu Sansare - H R JothipalaPradeep Iranjan Gunasekara
▶Covershashika nisansala..(H.R jothipala ගැයු.. මේ...ජිවනයේ මුලුසංසාරේ)mohan jayamanna
▶Coverමේ ජීවනයේ Me Jeewanaye (Audio) H R Jothipala Mae JeewanayeWDIK
▶CoverMe Jeewanaye | මේ ජීවනයේ | H.R Jothipala | Romesh JothiRomesh Jothi Official
▶Coverme jeewanaye|මේ ජීවනයේ ගීත විචාරය|mahinda prasad masimbula |mahesh nissanka|sonduru sihinayaki reebigwings tv
▶CoverMe Jeewanaye මේ ජීවනයේ - H. R. JothipalaBest SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Jeewanaye LyricsMe Jeewanaye Lyrics Englishමේ ජීවනයේමේ ජීවනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
