Jewithe Mal Yahanaawaki Lyrics
by HR Jothipala
“Jeevithe mal yahanavaki me lowe” (ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ): Jewithe Mal Yahanaawaki (ජීවිතේ මල් යහනාවකි) lyrics, a Sinhala inspirational song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවිතේ මල් යහනාවකි ගී පද, and many know it simply as Jeevithe mal.
| SONG | Jewithe Mal Yahanaawaki |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Inspirational |
| VIEWS | 8 |
| UPDATED |
Jewithe Mal Yahanaawaki Lyrics Singlish
Jeevithe mal yahanavaki me lowe
Shoke wi handa inna kaale me nowe
Yaayi yaayi hippi hippi
Yaayi yaayi ya...
Oba sinavunoth lowa sinavuna
Api haduwothin lowa handanne ne
Daen wen wa yanne ne api
E nisa handanne ne santhoshenmai api
Yaayi yaayi...
Sangeetha we prema ahare
Man gayannemi geetha oba natannako
Yali oba gayannako geetha
Mama natannemi
Yaayi yaayi...ජීවිතේ මල් යහනාවකි ගී පද
ජීවිතේ මල් යහනාවකි මේ ලොවේ
ශෝකේ වී හඞා ඉන්න කාලේ මේ නොවේ
යායි යායි හිප්පි හිප්පි
යායි යායි යා...
ඔබ සිනාවුණොත් ලොව සිනාවුණා
අපි හැඩුවොතින් ලොව හඞන්නේ නෑ
දැන් වෙන් ව යන්නේ නෑ අපි
ඒ නිසා හඞන්නේ නෑ සන්තෝෂෙන්මයි අපි
යායි යායි...
සංගීත වේ ප්‍රේම අහරේ
මං ගයන්නෙමි ගීත ඔබ නටන්නකෝ
යළි ඔබ ගයන්නකෝ ගීත
මම නටන්නෙමි
යායි යායි....Performances of Jewithe Mal Yahanaawaki
Cover versions, live performances, and reality-show contestant performances of “Jewithe Mal Yahanaawaki” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jewithe Mal Yahanaawaki LyricsJewithe Mal Yahanaawaki Lyrics Englishජීවිතේ මල් යහනාවකිජීවිතේ මල් යහනාවකි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
