Dolos Mahe Pahana Wage Lyrics
by HR Jothipala
“Dolos mahe pahane wage pelata eliya dunna” (දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න), Dolos Mahe Pahana Wage (දොළොස් මහේ පහන වාගේ) lyrics: a Sinhala song of nostalgia sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දොළොස් මහේ පහන වාගේ ගී පද.
| SONG | Dolos Mahe Pahana Wage |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Nostalgia |
| VIEWS | 20 |
| UPDATED |
Dolos Mahe Pahana Wage Lyrics Singlish
Dolos mahe pahane wage pelata eliya dunna
Mawai piyay sanassamin santhosin inna
Arundhathi malli motada gaman biman yanna
Adin pasuwa me pare oba taniyama enna...
Mal nelala wel gothala mala palandannam
Wella dige kala wedi amba kadala dennnam
Rella kapa gagen egoda oruwa gena yannam
Chilla male onchili chili onchili padawannam
Dolos mahe pahane wage...
Vesak mase dosak nomathi nakathak thorannawa
Thoran badala raban gahala geta kandan enawa
Kevum kesel kiribath gena jayata magul kanawa
Eyin passe oba wenuwen ma jeewath wenawa...
Dolos mahe pahane wage...දොළොස් මහේ පහන වාගේ ගී පද
දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසින් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරේ ඔබ තනියම එන්න... //
මල් නෙලලා වැල් ගොතලා මාල පලන්දන්නම්
වැල්ල දිගේ කැලැ වැදි අඹ කඩලා දෙන්නම්
රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුව ගෙන යන්නම්
චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම්
දොළොස් මහේ පහන වාගේ... /
වෙසක් මසේ දොසක් නොමැති නැකතක් තෝරනවා
තොරන් බැදලා රබන් ගහල ගෙට කැන්දන් එනවා
කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මගුල් කනවා
එයින් පස්සේ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා...
දොළොස් මහේ පහන වාගේ... //
Related Songs and Tags
Dolos Mahe Pahana Wage LyricsDolos Mahe Pahana Wage Lyrics Englishදොළොස් මහේ පහන වාගේදොළොස් මහේ පහන වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics