Hithe Dukak Lyrics by HR Jothipala
Hithe Dukak (හිතේ දුකක්) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Hithe Dukak lyrics in Sinhala script (හිතේ දුකක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithe Dukak |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 16 |
| UPDATED |
Hithe Dukak Lyrics
Hithe dukak - nathi miniha
Me loke - dena gath miniha
Eya thamai duka nathi miniha
Ov ov eya thamai duka nathi miniha
Maeniyo ma naelavu aadare
Daekke nae daesin maage pae sene
Akkaage prem hinda e hema
Daenune nae preethiyeni jeevithe
Duk vanne nae ma - akka hinda - me saemada
Pipunu mala vage haadu di
Natati haemadene vi podee
Sthira nae meva nam saemada
Mala paravenna vage yai maeri
Naedaeyo ha me vasthu geniyanne nae apiහිතේ දුකක් ගී පද
හිතේ දුකක් - නැති මිනිහා
මේ ලෝකේ - දැන ගත් මිනිහා
එයා තමයි දුක නැති මිනිහා
ඔව් ඔව් එයා තමයි දුක නැති මිිනිහා
මෑණියො මා නැළවූ ආදරේ
දැක්කෙ නෑ දෑසින් මාගේ පෑ සෙනේ
අක්කාගේ ප්‍රේෙම් හින්දා ඒ හැමා
දැනුනේ නෑ ප්‍රීතියෙනි ජීවිතේ
දුක් වන්නේ නෑ මා - අක්කා හින්දා - මේ සැමදා
පිපුනු මල වගෙ හාදු දී
නටති හැමදෙන වී පොදී
ස්ථිර නෑ මේවා නම් සැමදා
මල පරවෙන්නා වාගේ යයි මැරී
නෑදෑයෝ හා මේ වස්තු ගෙනියන්නේ නෑ අපිPerformances of Hithe Dukak
Cover versions, live performances, and reality-show contestant performances of “Hithe Dukak” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverJOKA 05 - Hithe Dukak Nathi Miniha (හිතේ දුකක් නැති මිනිහා)DREAM VIEW TV
▶Coverපික්චර් පිස්සා චිත්‍රපට ආරම්භයක් | Car chase | හිතේ දුකක් නැති මිනිහා | sinhala film sceneDinesh Priyasad ( පික්චර් පිස්සා )
▶CoverMa Gena Hithe Dukak (මා ගැන හිතේ දුකක්) | Sangeetha Prasanga Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶Coverහිතේ දුකක් නැති මිනිහා | ටෙනී - කොස්තා - රෝයි | Hithe Dukak Nathi Miniha | sinhala film sceneSE VIDEO TEAM (PVT) LTD
▶CoverHithe Dukak | හිතේ දුකක්-H.R.Jothipala | එච්.ආර්.ජෝතිපාලHodama Gee
▶CoverPriyankara Perera - ප්‍රියංකර පෙරේරා- හිතේ දුකක් නැති මිනිහා-Hithe Duka අමරණීය ජෝතී උපහාර ගීතාවලියAnuradha De Alwis
▶CoverHithe Dukak Nathi Miniha - H.R. Jothipala - Rock Sani Version - හිතේ දුකක් නැතී මිනිහාRock Sani
▶CoverHithe Dukak Nathi Miniha - H.R. Jothipala - Rock Sani Version - හිතේ දුකක් නැතී මිනිහාRock Sani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithe Dukak LyricsHithe Dukak Lyrics Englishහිතේ දුකක්හිතේ දුකක් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsPrema Keerthi De Alwis Lyricist
