Koho Mal Waram Lyrics by HR JothipalaSujatha Aththnayake
Koho Mal Waram (කොහෝ මල් වාරම්) is a Sinhala song sung by HR Jothipala and Sujatha Aththnayake. This page presents the Koho Mal Waram lyrics in Sinhala script (කොහෝ මල් වාරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koho Mal Waram |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| VIEWS | 43 |
| UPDATED |
Koho Mal Waram Lyrics
Koho mal vaaram//
Gayana ude menike balan
Ape game// raban veyenna
Game onchilla bandena dine aawa wage
Gamin game Sinhala avurudda labanna
Koho mal vaaram//
Gayana ude menike balan
Ape game// raban veyenna
Ran rambutan gas yaaye
Wali kukulo inna, ratu kukulo inna
Unata kanna bath dunne issara api denna
Ekwila denna
Ran rambutan gas yaaye
Wali kukulo inna, ratu kukulo inna
Mangalle genna nava avurudu da enna
Avurudu da genna jaya mangalle enna
Game onchilla...
Koho mal vaaram ...
Dam paatin kaju puhulana
Bara wi namila pehila namila
Avurudde gammanne
Narang idila paatin idila
Dam paatin kaju puhulana
Bara wi namila pehila namila
Mangalle genna nava avurudu da enna
Avurudu da genna jaya mangalle enna
Koho mal vaaram... //කොහෝ මල් වාරම් ගී පද
කොහෝ මල් වාරම්//
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ// රබන් වැයෙන්නා
ගමේ ඔන්චිල්ලා බැඳෙනා දිනේ ආවා වගේ
ගමින් ගමේ සිංහල අවුරුද්ද ලබන්නා
කොහෝ මල් වාරම්//
ගයනා උදේ මැණිකේ බලන්
අපේ ගමේ// රබන් වැයෙන්නා
රන් රඹුටන් ගස් යායේ
වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා
උන්ට කන්න බත් දුන්නේ ඉස්සර අපි දෙන්නා
එක්වීලා දෙන්නා
රන් රඹුටන් ගස් යායේ
වළි කුකුලෝ ඉන්නා, රතු කුකුලෝ ඉන්නා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්න
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා
ගමේ ඔන්චිල්ලා...
කොහෝ මල් වාරම් ...
දම් පාටින් කජු පුහුලන්
බර වී නැමිලා පැහිලා නැමිලා
අවුරුද්දේ ගම්මානේ
නාරං ඉදිලා පාටින් ඉදිලා
දම් පාටින් කජු පුහුලන්
බර වී නැමිලා පැහිලා නැමිලා
මංගල්ලේ ගෙන්නා නව අවුරුදු දා එන්නා
අවුරුදු දා ගෙන්නා ජය මංගල්ලේ එන්නා
කොහෝ මල් වාරම්... //Performances of Koho Mal Waram
Cover versions, live performances, and reality-show contestant performances of “Koho Mal Waram” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverKoho Mal Waram ( කොහෝ මල් වාරම් ) Cover Music Video - H R Jothipala | Sujatha AththanayakeRock Sri Lanka
▶CoverKoho Mal Waram කොහෝ මල් වාරම් Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverKoho Mal Waram (කොහෝ මල් වාරම්) - H.R. Jothipala & Sujatha Aththanayake | Ceylon Old HitsCeylon Old Hits
▶CoverKoho Mal Waram (කොහෝ මල් වාරම්) H.R. Jothipala & Sujatha Aththanayake EDM Mix By @RockMaaliRock Maali මාලි
▶CoverKoho Mal Waram කොහෝ මල් වාරම් Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶Coverකොහෝ මල් වාරම් | Koho Mal Waram | Trumpet Janaka | EDM Dance Cover Song.Trumpet Janaka
▶CoverKoho Mal Waram | SWARA Music Band කොහෝ මල් වාරම් | ස්වරSri Hada Video
▶CoverKoho mal waram gayana ude..කොහෝ මල් වාරම් ගයනා උදේ...මිහිරංගා කලායතන ප්‍රසංගය-2018 දඹුලුහල්මිල්ලෑවDilmedia Events
▶CoverParana Sindu | අවුරුදු සින්දු | Koho Mal Waram - (කොහෝ...Sudath Official Music - Topic
▶CoverKoho Mal Waram | කොහෝ මල් වාරම් | H. R. Jothipala and Sujatha Aththanayaka | Awrudu song | Best EDMEDM CR BOY MUSIC
▶CoverKoho Mal Waram ( කොහෝ මල් වාරම් ) Cover Music Video - H R Jothipala | Sujatha Aththanayakemusic charika
▶CoverKoho Mal Waram (කොහෝ මල් වාරම්) - H.R. Jothipala & Sujatha Aththanayake | Avurudu Songs | ReggaeYakali Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koho Mal Waram LyricsKoho Mal Waram Lyrics Englishකොහෝ මල් වාරම්කොහෝ මල් වාරම් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

