Taj Mahalak Lyrics by HR Jothipala
Taj Mahalak (ටජ් මහලක්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Taj Mahalak lyrics in Sinhala script (ටජ් මහලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Taj Mahalak |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 335 |
| UPDATED |
Taj Mahalak Lyrics
Taj mahalak thanawanna nae mata
Obe senahasata himi
His ahase gaawenna tharamata
Gee saayak bandimi
Sihikara oba gena
Baun wadai mana
Andhaya denayana bihiriya desawana
Mage udhaanaya
Amila nidaanaya
Obamaya jeewaya mihiriya desawana
Thimira eliya keru
Mage lowa dinisuru
Tharupati sahakaru obayi miyanathuruටජ් මහලක් ගී පද
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී
සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
මගේ උදානය
අමිල නිදානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබයි මියනතුරුPerformances of Taj Mahalak
Cover versions, live performances, and reality-show contestant performances of “Taj Mahalak” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Taj Mahalak LyricsTaj Mahalak Lyrics Englishටජ් මහලක්ටජ් මහලක් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
