Bala Innawane Lyrics by HR Jothipala
Bala Innawane (බලා ඉන්නවානේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Bala Innawane lyrics in Sinhala script (බලා ඉන්නවානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bala Innawane |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 13 |
| UPDATED |
Bala Innawane Lyrics
Bala innava ne bala unne semada
Obe muna dekala marunath kamak ne ...//
Jale mal vale taruwe siriyava obage ...//
Edayi dakke ko aye ne ... neda dutuwe
Obayi adare ganna ma rupikavo
Obe muna dekala marunath kamak ne....
Bala innavane ....
Hite ginna morai suda mage sihiwei
Itin ma soya enna hinahenna aye
Palei harde ma navothin rupikavo
Obe muna dekala marunath kamak ne....
Bala innava ne .....බලා ඉන්නවානේ ගී පද
බලා ඉන්නවා නේ බලා උන්නෙ සැමදා
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ ...//
ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ ...//
එදයි දැක්කෙ කෝ ආයේ නෑ ... නේද දුටුවේ
ඔබයි ආදරේ ගන්න මා රූපිකාවෝ
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ....
බලා ඉන්නවානේ ....
හිතේ ගින්න මෝරයි සුදා මාගෙ සිහිවෙයි
ඉතිං මා සොයා එන්න හිනැහෙන්න ආයේ
පැලෙයි හර්දේ මා නාවොතින් රූපිකාවෝ
ඔබේ මූණ දැකලා මැරුණත් කමක් නෑ....
බලා ඉන්නවා නේ .....
Performances of Bala Innawane
Cover versions, live performances, and reality-show contestant performances of “Bala Innawane” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverබලා ඉන්නවානේ ඩොල්කි රසට - සුපිරිම ඩොල්කි පාරක් සහ ගායනක් Bala Innawane Dholki Style CoverDholki Video
▶Cover01. Bala Innawane - Sahara with H. R. Jothipala (6 Songs)Sahara Studio
▶Coverබලා ඉන්නවානේ...maha hura
▶CoverBala Innawane HR ජෝතිපාල WVPasi
▶CoverBala innawane/බලා ඉන්නවානේ/old music/එච්.ආර් ජෝතිපාල/H R Jothipala/welu musicවේලු Music
▶Cover* බලා ඉන්නවානේ .... Bala Innawanee....Mangala Gunawardana
▶Cover* බලා ඉන්නවානේ...... ( Bala Innawanee......Mangala Gunawardana
▶CoverSinhala Copy 548 - Bala innawane බලා ඉන්නවානේ - එච් ආර් ජෝතිපාලMahinkande Upali Gunasekara
▶CoverBala innawane (බලා ඉන්නවානේ)- Cover - Samith K senarathSajeeka Jayasinghe
▶Coverbala innawane බලා ඉන්නවානේ - H R jothipala ජෝතිපාලmihirigi "මිහිරිගී"
▶Coverබලා ඉන්නවානේ..Mangala Gunawardana
▶CoverBala Innawane (බලා ඉන්නවානේ බලා උන්නේසැමදා)HR Jothipala|Music By Ekanayaka| Sinhala Song|Cover SongEppawala Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bala Innawane LyricsBala Innawane Lyrics Englishබලා ඉන්නවානේබලා ඉන්නවානේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

