Tharuna Neth Jaya Mangale Lyrics by HR Jothipala
Tharuna Neth Jaya Mangale (තරුණ නෙත් ජය මංගලේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Tharuna Neth Jaya Mangale lyrics in Sinhala script (තරුණ නෙත් ජය මංගලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuna Neth Jaya Mangale |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 7 |
| UPDATED |
Tharuna Neth Jaya Mangale Lyrics
(Ho... Taruna neth jaya mangale
Parama suwadei pem suwe
Pemata pidu me jeewithe
Mihira genedei meewithe...//)
(Dinindu basa yai tharindu langa ei
Eliya eliyata pawuna
Sunila daesai sumudu daethai
Ekata ekwee haa wuna...//)
Ho... Taruna neth jaya mangale....//
(Sulanga mumunai lapalu leladei
Mukulu palavei aadare
Rala pathara wil jalaya kalambai
Meyada apage aadare...//)
Ho... Taruna neth jaya mangale....//තරුණ නෙත් ජය මංගලේ ගී පද
(හෝ... තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙනදෙයි මීවිතේ...//)
(දිනිඳු බැස යයි තරිඳු ලඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා...//)
හෝ... තරුණ නෙත් ජය මංගලේ....//
(සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතර විල් ජලය කළඹයි
මෙයද අපගේ ආදරේ...//)
හෝ... තරුණ නෙත් ජය මංගලේ....//Performances of Tharuna Neth Jaya Mangale
Cover versions, live performances, and reality-show contestant performances of “Tharuna Neth Jaya Mangale” on YouTube.
Cover Versions · 11
▶CoverTharuna Neth Jaya - තරුණ නෙත් ජය - H. R. Jothipala and Sujatha Perera AththanayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverතරුණ නෙත් ජය මංගලේ.... - Tharuna Neth Jaya MangaleEagle Dance Academy
▶CoverTharuna Neth Jaya Mangale | තරුණ නෙත් ජය මංගලේ | Ceylon KuveniCeylonKuveni
▶CoverTharuna Neth Jaya MangaleH. R. Jothipala - Topic
▶CoverTharuna neth jaya mangale | තරුණ නෙත් ජය මංගලේ | Sihinayaki ReRoo Tunes
▶CoverTharuna Neth Jya /තරුණ නෙත් ජය මංගලේ...// ජෝති/සුජාතාLakshman Perera
▶Coverතරුණ නෙත් ජය මංගලේ - එච් ආර් ජෝතීපාල සමග සුජාතා අත්තනායක (MP3 HIGH QUALITY)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverTharuna Neth Jaya Mangale Sinhala Edm Remix Jothi Cover Hela EDM BeatsHELA EDM BEATS
▶Coverතරුණ නෙත් ජය මංගලේRASA-GEE
▶Coverතරුණ නෙත් ජය මංගලේ.. tharuna neth jaya mangaleRohan Wijesinghe
▶CoverTharuna neth Jaya - Ori: Singing - H R Jothipala - NINNADA 2020 musical Show...Wijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharuna Neth Jaya Mangale LyricsTharuna Neth Jaya Mangale Lyrics Englishතරුණ නෙත් ජය මංගලේතරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics