Rajakam Keruwath Lyrics
by HR Jothipala
“Chitrapataya: Ohoma Hondada (1970” (චිත්‍රපටය : ඔහොම හොඳද (1970): Rajakam Keruwath (රජකම් කෙරුවත්) lyrics, a Sinhala inspirational song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is රජකම් කෙරුවත් ගී පද, and many know it simply as Chitrapataya: Ohoma.
| SONG | Rajakam Keruwath |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Inspirational, Sinhala Movie Song |
| VIEWS | 21 |
| UPDATED |
Rajakam Keruwath Lyrics Singlish
Chitrapataya: Ohoma Hondada (1970)
Rajakam keruwath kala kam palade
Anga le ruhire kaget wagire
(Me obata wage duka matada une...//)
(Me ware mage giya para umbe...//)
Me ware mage giya para umbe
Rajakam keruwath kala kam palade
Bari wenawa savibala yanawa dugiyaa asaranayaa we
Me thalena eka thaw thalana yaka
(Nothabami loke ma inna thura...//)
Rajakam keruwath kala kam palade......
Savibalaya nathe pirivara nomathe
Rajinda satanin parade
Hondahita loke jaya abhisheke
(Balloth nokana me salli nowe...//)
Rajakam keruwath kala kam palade......රජකම් කෙරුවත් ගී පද
චිත්‍රපටය : ඔහොම හොඳද (1970)
රජකම් කෙරුවත් කළ කම් පලදේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
(මේ ඔබට වගේ දුක මටද උනේ...//)
(මේ වාරේ මගේ ගියපාර උඹේ...//)
මේ වාරේ මගේ ගියපාර උඹේ
රජකම් කෙරුවත් කළ කම් පලදේ
බැරි වෙනවා සවිබල යනවා දුගියා අසරණයා වේ
මේ තැලෙන එකා තව තලන යකා
(නොතබමි ලෝකේ මා ඉන්න තුරා...//)
රජකම් කෙරුවත් කළ කම් පලදේ......
සවිබලය නැතේ පිරිවර නොමැතේ
රජිඳා සටනින් පැරදේ
හොඳ හිත ලෝකේ ජය අභිශේකේ
(බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ...//)
රජකම් කෙරුවත් කළ කම් පලදේ......Performances of Rajakam Keruwath
Cover versions, live performances, and reality-show contestant performances of “Rajakam Keruwath” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowRajakam Keruwath - රජකම් කෙරුවත් | Sujan Fenando | Hiru Star EP 53Sujan Fenando
▶Reality ShowRajakam Keruwath - රජකම් කෙරුවත් | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEChamod Kavishka
▶Reality ShowRajakam Keruwath - රජකම් කෙරුවත් | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEChamod Kavishka
▶Reality ShowRajakam Keruwath (රජකම් කෙරුවත්) | Sonal Thenura | Hiru Star Season 05Sonal Thenura
▶Reality ShowRajakam Keruwath - රජකම් කෙරුවත් | Chamod Kavishka | Hiru Star Season 04 | TICKET TO FINALEChamod Kavishka
▶Reality ShowRajakam Keruwath (රජකම් කෙරුවත්) | Sonal Thenura | Hiru Star Season 05Sonal Thenura
Live Performances · 1
Cover Versions · 10
▶CoverRajakam keruwath , HR JothipalaPradeep Iranjan Gunasekara
▶Cover03. Rajakam Keruwath - Sahara with H. R. Jothipala (6 Songs)Sahara Studio
▶CoverH.R.Jothipala Song රජකම් කෙරුවත් කල කම් පලදේ....Golden Voice Sri Lanka
▶Coverරජකම් කෙරුවත් All-Right රහට 2k20Tiran Kavinda
▶Coverරජකම් කෙරුවත් කළ කම් පලදේ...Susantha Loku
▶CoverRajakam Keruwath - රජකම් කෙරුවත් - H.R.JothipalaSongs
▶Coverරජකම් කෙරුවත් කළ කම් පලදේ -Created by AB Music -Rajakam keruwath- Original by H R JothipalaAB Music
▶Coverරජකම් කෙරුවත් Rajakam keruwath ප්‍රභාෂ් නාරායන Prabhash narayana HR ජෝතිපාල HR Jothipalaමතක 🎤 mathaka
▶CoverH R Jothipala - Rajakam Keruwath රජකම් කෙරුවත්H.R. Jothipala Songs
▶CoverH R Jothipala ,රජකම් කෙරුවත් කල කම් පලදේTv Dilena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rajakam Keruwath LyricsRajakam Keruwath Lyrics Englishරජකම් කෙරුවත්රජකම් කෙරුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
