Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. HR Jothipala
  3. Preethiyen Sathutin Lyrics

Preethiyen Sathutin Lyrics by HR Jothipala

Preethiyen Sathutin (ප්‍රීතියෙන් සතුටින්) is a Sinhala song sung by HR Jothipala. This page presents the Preethiyen Sathutin lyrics in Sinhala script (ප්‍රීතියෙන් සතුටින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Preethiyen Sathutin including singer, lyricist, composer, and view count
SONGPreethiyen Sathutin
SINGERHR Jothipala
VIEWS28
UPDATEDMay 2026

Preethiyen Sathutin Lyrics

Preethiyen satutin imu inna dinga dan
Enu suda... emi honda....
Enu suda... emi honda....
Oba man laga dan vena katavath noma den
Enu suda... emi honda....
Enu suda... emi honda....

Hitha gathama pura demi sapatha sada
Illanna suda eka balma meda
Manalola hangu manamala kiyum
Anuraga balum pudavi hangu
Tharunayeku vela hitha kaya thibila
As deka penila innada nobala
Sanasalanu mana risi se oba dan

Preethiyen satutin.../

Mee massi obe pani soyanamale
Api pissu vati numba vasaga kale
(Ema soyana pani denu mokada bari
Mee massiyeni sanasen nothevi...//)
Me haduwa raja mee massiyagen

Preethiyen satutin.../

ප්‍රීතියෙන් සතුටින් ගී පද

ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 
ඔබ මන් ලග දැන් වෙන කාටවත් නොම දෙන් 
එනු සුදා... එමි හොඳා.... 
එනු සුදා... එමි හොඳා.... 

හිත ගතම පුරා දෙමි සැපත සදා 
ඉල්ලන්න සුදා එක බැල්ම මැද 
මනලෝල හැඟුම් මනමාල කියුම් 
අනුරාග බැලුම් පුදවී හැඟුම් 
තරුණයෙකු වෙලා හිත කය තිබිලා 
ඇස් දෙක පෙනිලා ඉන්නද නොබලා 
සනසාලනු මැන රිසි සේ ඔබ දැන් 

ප්‍රීතියෙන් සතුටින්.../

මී මැස්සි ඔබේ පැණි සොයනා මලේ 
අපි පිස්සු වැටි නුඹ වසග කලේ 
(එම සොයන පැණි දෙනු මොකද බැරි 
මී මැස්සියෙනි සැනසෙන් නොතැවී...//)
මේ හැදුව රජ මී මැස්සියගෙන්

ප්‍රීතියෙන් සතුටින්.../

Performances of Preethiyen Sathutin

Cover versions, live performances, and reality-show contestant performances of “Preethiyen Sathutin” on YouTube.

Reality Show Performances · 4

▶
Reality ShowPreethiyen Sathutin - ප්‍රීතියෙන් සතුටින් | Sujani Madhuwanthi Hiru Star Season 3 | Episode 34HR Jothipala
▶
Reality ShowPreethiyen Sathutin - ප්‍රීතියෙන් සතුටින් | Sujani Madhuwanthi Hiru Star Season 3 | Episode 34HR Jothipala
▶
Reality ShowPreethiyen sathutin - ප්‍රීතියෙන් සතුටින් | Eranda / pabani | Hiru Star | 2018-08-26Eranda / pabani
▶
Reality Showප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන් | Viraj Amarasinghe | V Cast | The Voice Sri Lankaඉමු ඉන්න ඩිංග දැන්

Cover Versions · 12

▶
CoverPrithiyen Sathutin Imu | ප්‍රීතියෙන් සතුටින් ඉමු | කොලබ සන්නිය රිටන්ස් සිනමා පටයHU Creations
▶
Coverප්‍රීතියෙන් සතුටින් - Preethiyen Sathutin - A.M. Raja & Jamuna Rani - Movie : SARADAM (1957)I.G. Bandula (Bandula Gamage)
▶
CoverJamuna Rani, AM Rajah ~ Preethiyen Sathutin ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්..Asian Music Tune
▶
CoverPrithiyen sathutin | ප්‍රීතියෙන් සතුටින් | Surya Kumar Muththalage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶
CoverPreethiyen Sathutin/ Kalawathei, Suriyakumar ප්‍රීතියෙන් සතුටින්/ කලාවතී, සූරියකුමර් වී. මුත්තලගේSVH
▶
CoverPreethiyen Sathutin Imu | ප්‍රීතියෙන් සතුටින් ඉමු | EDM Cover | Sinhala songSINN STUDIO
▶
Coverප්‍රීතියෙන් සතුටින් ඉමු | PREETHIYEN SATHUTIN IMU | COVER SONG | NETH FM PRODUCTIONSNeth FM
▶
CoverPrithiyen sathutin inna | stageone nonstop | ප්‍රීතියෙන් සතුටින් ඉන්න | galekoluwaVISHMI VIDEO TEAM
▶
Coverප්‍රීතියෙන් සතුටින් ඉමු සින්දුව |Preethiyen sathutin imu songDr. Mandri
▶
Coverප්‍රීතියෙන් සතුටින් (Preethiyen Sathutin)Wenas Thaala (වෙනස් තාල)
▶
CoverPreethiyen Sathutin Imu KAROKE | VCD එකෙන් ඒ කාලේ බලපුවා | ප්‍රීතියෙන් සතුටින් ඉමු | Any FIXAny FIX
▶
Coverප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන් | Preethiyen sathutin imu inna dinga den (COVER)Sheekoz World

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Preethiyen Sathutin LyricsPreethiyen Sathutin Lyrics Englishප්‍රීතියෙන් සතුටින්ප්‍රීතියෙන් සතුටින් ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Preethiyen Sathutin" by HR Jothipala

More from HR Jothipala

  • Ale Mihira Penna Lyrics44
  • Ashawe Ashawe Paaya Lyrics34
  • Chin Chin Nona Lyrics63
  • Daesehi Kandulu Meuwe Lyrics34
  • Dase Wiman Dorin Lyrics36
  • Dekkothin Dasin Lyrics60
  • Denuwan Bigun Lyrics20
  • Duppath Pohosath Lyrics40
  • Hada Pura Rasa Nura Lyrics21
  • Hada Santhane Lyrics21
  • Idda Mal Kathawe Lyrics37
  • Jara Mara Asse Lyrics25
  • Me Ahalla Lyrics38
  • Muni Pada Piyum Babalana Lyrics19
  • Nil Ahase Umathu Wala Lyrics84
  • Onna Babo Billa Lyrics21
  • Pandam Alla Lyrics88
  • Piliganna Mama Lyrics29
  • Ra Heene Awada Lyrics36
  • Rajakam Keruwath Lyrics16
  • Ran Pokunata Lyrics31
  • Rani Ruchirani Lyrics12
  • Ranwan Sina Pe Lyrics36
  • Run Run Run Ranganne Lyrics23
  • Sagarayaki Adare Lyrics12
  • Senehasa Pawa Lyrics23
  • Sihina Vile Nilupuli Lyrics19
  • Sugatha Lona Sambuddha Raja Lyrics324
  • Thunlo Budun Wani Amma Lyrics37
  • Watapita Balan Inna Lyrics18
  • View All Songs304

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    100
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    60
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    57
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    43
  • Hathara Kendare LyricsShihan Mihiranga
    42
  • Bambara Nade LyricsBachi Susan
    40