Awa Awurudu Dewi Lyrics
by HR Jothipala
“Paedi sathuta sapatha kiri ithirevi” (පෑදී සතුට සැපත කිරි ඉතිරේවි): Awa Awurudu Dewi (ආවා අවුරුදු දේවි) lyrics, a Sinhala folk song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paedi sathuta, and in Sinhala it is ආවා අවුරුදු දේවි ගී පද.
| SONG | Awa Awurudu Dewi |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Folk |
| VIEWS | 19 |
| UPDATED |
Awa Awurudu Dewi Lyrics Singlish
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Kaaleta labila vaesi
Yala maha saru vi paesi
Atu kotu viyen piri
Bath bulathin saru veva
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Saameye mal pibideva
Sirikathe men hinahava
Desa basa resa babaleva
Hela bima jayabima veva
(Aawa awurudu devi...//)
Paedi sathuta sapatha kiri ithirevi
Aawa awurudu devi
Venu devi rakina same
Surinduni saman bime
Devinduni katharagame
Mage mavbima raekadeva
Aawa awurudu devi....ආවා අවුරුදු දේවි ගී පද
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
කාලෙට ලැබිලා වැසී
යල මහ සරු වී පැසී
අටු කොටු වීයෙන් පිරී
බත බුලතින් සරු වේවා
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
සාමයේ මල් පිබිදේවා
සිරිකත මෙන් හිනැහේවා
දෙස බස රැස බැබලේවා
හෙළ බිම ජයබිම වේවා
(ආවා අවුරුදු දේවි...//)
පෑදී සතුට සැපත කිරි ඉතිරේවි
ආවා අවුරුදු දේවි
වෙනු දෙවි රකිනා සමේ
සුරිඳුනි සමන් බිමේ
දෙවිඳුනි කතරගමේ
මගෙ මව්බිම රැකදේවා
ආවා අවුරුදු දේවි.... Performances of Awa Awurudu Dewi
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Awurudu Dewi” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverAwa Awurudu Devi - HR Jothipala (ආවා අවුරුදු දේවී - එච්.ආර්. ජෝතිපාල)Sinhala Songs 3000
▶CoverAwa Aurudu Dewi | ආවා අවුරුදු දේවී | Cover Music Video | Sinhala SongSandaa Girl
▶CoverAwa Awurudu Devi ආවා අවුරුදු දේවී HR Jothipala (Reggae Version) | Gen Z VibesGen Z Vibes
▶CoverAwa Awurudu Devi - H. R. Jothipala | ආවා අවුරුදු දේවී - එච්. ආර්. ජෝතිපාල (1st Recording)C J Creations
▶CoverAwa Awurudu Dewi | ආවා අවුරුදු දේවි | H.R Jothipala | එච්. ආර් ජෝතිපාල | අවුරුදු ගීත | Mp3Online Music LK
▶Coverආවා අවුරුදු දේවී - එච් ආර් ජෝතිපාලPriyankara Music Channel
▶Coverhrjothipala song ..ආවා අවුරුදු දේවිGolden Voice Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Awurudu Dewi LyricsAwa Awurudu Dewi Lyrics Englishආවා අවුරුදු දේවිආවා අවුරුදු දේවි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
