Ayi Dan Epawela Lyrics by HR Jothipala
Ayi Dan Epawela (ඇයි දැන් එපා වෙලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ayi Dan Epawela lyrics in Sinhala script (ඇයි දැන් එපා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayi Dan Epawela |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 48 |
| UPDATED |
Ayi Dan Epawela Lyrics
Ai dan epa wela yanne iwatha bala
Ehenam susum hela innam ayin wela
Ai dan epa ....
Nosalena adarayai mage mulu jeewithayai
Piduwe obata tamai raththarane ...//
Ai dura diga nobala me hadhawatha bindala
Inne pitupala kimado raththarane
Ai dan ....
Mini muthu yai kiyala kalugal kata soyalala
Indala ruwateela motado raththarane ...//
Obatai mage aale kiyamim sita kaale
Amathak wuna leele pudumai raththarane
Ai dan ...ඇයි දැන් එපා වෙලා ගී පද
ඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා ....
නොසැලෙන ආදරයයි මගෙ මුළු ජීවිතයයි
පිදුවේ ඔබට තමයි රත්තරනේ ...//
ඇයි දුර දිග නොබලා මේ හදවත බිඳලා
ඉන්නේ පිටුපාලා කිමදෝ රත්තරනේ
ඇයි දැන් ....
මිණි මුතු යයි කියලා කළුගල් කැට සොයලා
ඉඳලා රුවටීලා මොටදෝ රත්තරනේ ...//
ඔබටයි මගේ ආලේ කියමින් සිටි කාලේ
අමතක වුන ලීලේ පුදුමයි රත්තරනේ
ඇයි දැන් ...
Performances of Ayi Dan Epawela
Cover versions, live performances, and reality-show contestant performances of “Ayi Dan Epawela” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAi dan epawela Karoke / H.R.Jothipala / ඇයි දැන් එපාවෙලා / එච්.ආර්.ජෝතිපාලTshan Entertainment Karaoke / Backing Track
▶Coverඇයි දැන් එපා වෙලා වෙනස් විදියකට උරේෂා රවිහාරි හඩින්D&S MOTOR WORKS
▶Coverඇයි දැන් එපා වෙලා | Ai dan epa wela | H.R Jothipala. _ Shadow_ Creations | official.Shadow_Creations | Official
▶CoverAi Den Epa Wela Dholki Style by Swara -Adunika Gee Prasangaya at Wathuwaththegama ඇයි දැන් එපා වෙලාDholki Video
▶CoverAi den epa wela | ඇයි දැන් එපා වෙලා.|hr jothipala| එච්.ආර්.ජෝතිපාල| sinhala songs |sinhala studiosinhala studio
▶Coverඇයි දැන් එපා වෙලා යන්නේ ඉවත බලා Song|H.R. Jothipala|Ai Dan Epa Wela|Best of Sinhala Old SongSindu Piyasa
▶CoverAi Dan Epawela | ඇයි දැන් එපා වෙලා | H.R.Jothipala | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverAi dan epa wela - ඇයි දැන් එපා වෙලා - H.R. JothipalaRuwan Gunawardhana
▶Coverඇයි දැන් එපා වෙලා...... අහලා බලන්න .......HELPsl TV
▶Coverඇයි දැන් එපා වෙලාSusantha Loku
▶CoverAI Dan Epa Wela (ඇයි දැන් එපා වෙලා) AI Cover | @VocalCode-o3uVocal Code
▶CoverAI Dan Epa Wela (ඇයි දැන් එපා වෙලා) - Rock Version - HR Jothipala @PattaRockYTPatta Rock - පට්ට රොක්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayi Dan Epawela LyricsAyi Dan Epawela Lyrics Englishඇයි දැන් එපා වෙලාඇයි දැන් එපා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
