As Deka Waage Hitiya Lyrics by HR Jothipala
As Deka Waage Hitiya (ඇස් දෙක වාගේ හිටිය) is a Sinhala song sung by HR Jothipala. This page presents the As Deka Waage Hitiya lyrics in Sinhala script (ඇස් දෙක වාගේ හිටිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | As Deka Waage Hitiya |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 28 |
| UPDATED |
As Deka Waage Hitiya Lyrics
(aes deka vaage hitiya dennata me mokada vune
aes deka vaage hitiya dennata me mokada vune
obe atha ganna pava
vaasanaava naedda ane
dennata mokada vune...//)
(pem lokaye kotharam
avahira baadha thibunath...//)
(eka hitha aethnam baehae
ven karanna heenenvath...//)
(oyaage nama raendune
mage me thol athara nowe...//)
upadina haema vaarema vena kaatatht aithi nowe
oyava aithi nowe
(aadara balakotuwe obe surakiwa thaba gamee...//)
(ena haema daekata editaravee mama papuwa demi...//)
(aavath kuhaka lowe mata pita pita anum baenum...//)
enava langata obe marenna mohotakata kalin
marenne langata avith
aes deka vaage hitiya dennata....ඇස් දෙක වාගේ හිටිය ගී පද
(ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ
ඔබෙ අත ගන්න පවා
වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ...//)
(පෙම් ලෝකයේ කොතරම්
අවහිර බාධා තිබුණත්...//)
(එක හිත ඇත්නම් බැහැ
වෙන් කරන්න හීනෙන්වත්...//)
(ඔයාගේ නම රැඳුනේ
මගෙ මේ තොල් අතර නොවේ...//)
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
(ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී...//)
(එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි...//)
(ආවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම්...//)
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නෙ ළඟට ඇවිත්
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට....Performances of As Deka Waage Hitiya
Cover versions, live performances, and reality-show contestant performances of “As Deka Waage Hitiya” on YouTube.
Cover Versions · 9
▶CoverAs Deka Waage Hitiya | Suneth Udayarathna | Cover Song | HR JothipalaEla Video - එළ වීඩියෝ
▶CoverAs deka wage hitiya( ඇස් දෙක වාගෙ හිටිය ) H.R jothipala best songsYoutube Music
▶CoverAs deka wage hitiya dennata me mokada une, H R jothipala | Original @H. R. Jothipala - Topic𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverAs Deka Wage Cover ඇස් දෙක වාගේ හිටිය H.R JothipalaJEENU'S VIBE
▶Coverඇස්දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ...(As deka wage hitiya....)KHK Video PANADURA
▶CoverAsdeka Wage Hitiya | ඇස් දෙක වාගේ හිටිය | Short | 2023 New Song | Song by H R JothipalaMe & My Music With Chinthani
▶Coverඇස්දෙක වාගෙ හිටිය..... Asdeka Wage Hitiya .....( Original )Mangala Gunawardana
▶CoverH.R. Jothipala - As Deka Wage ඇස් දෙක වාගේ හිටියH.R. Jothipala Songs
▶CoverEs Deka Wage - Luxman Anura Kumara ඇස් දෙක වාගේ හිටිය - ලක්ෂ්මන් අනුර කුමාරLuxman Anura Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Deka Waage Hitiya LyricsAs Deka Waage Hitiya Lyrics Englishඇස් දෙක වාගේ හිටියඇස් දෙක වාගේ හිටිය ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics