Ranwan Punsanda Lyrics by HR Jothipala
Ranwan Punsanda (රන්වන් පුන්සඳ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ranwan Punsanda lyrics in Sinhala script (රන්වන් පුන්සඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Punsanda |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 6 |
| UPDATED |
Ranwan Punsanda Lyrics
Ranwan punsanda paayalaa
Mal mal moonak naaveelaa
Ee moonayi me moonayi prabodha vee giyaa
Ammaa aalaye rahaa ..//
Kokilayaa handuwaa geethikaa deduwaa...//
Disne de tharu panthi
Vihidee yanavaa me kaanthi
Mama maage vinaava vayami sadaa
Ammaa aalaye rahaa ...//
Ganthere raelle seetha sudu vaelle ...//
Ganga diya ivure hapilaa
Naade de pena pidu nagalaa...
Mama mage manamaali soyami sadaa
Ammaa aalaye rahaa....//
Ho....
Ranwan punsandaරන්වන් පුන්සඳ ගී පද
රන්වන් පුන්සඳ පායාලා
මල් මල් මූනක් නෑවීලා
ඒ මූණයි මේ මූණයි ප්‍රබෝධ වී ගියා
අම්මා ආලයේ රහා ..//
කෝකිලයා හැඬුවා ගීතිකා දෙඩුවා...//
දිස්නේ දේ තරු පන්ති
විහිදී යනවා මේ කාන්ති
මම මාගේ විනාව වයමි සදා
අම්මා ආලයේ රහා ...//
ගංතෙරේ රැල්ලේ සීත සුදු වැල්ලේ ...//
ගංගා දිය ඉවුරේ හැපිලා
නාදේ දේ පෙන පිඩු නගලා...
මම මගේ මනමාලි සොයමි සදා
අම්මා ආලයේ රහා....//
හෝ....
රන්වන් පුන්සඳ
Related Songs and Tags
Ranwan Punsanda LyricsRanwan Punsanda Lyrics Englishරන්වන් පුන්සඳරන්වන් පුන්සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics