Wadi Sugande Lyrics
by Nanda Malani
“Vedi sugande veli sulan haa, pipee ramya maalaa” (වැදී සුගන්දේ වෙළි සුළං හා, පිපී රම්‍ය මාලා): Wadi Sugande (වැදී සුගන්දේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vedi sugande, and in Sinhala it is වැදී සුගන්දේ ගී පද.
| SONG | Wadi Sugande |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 69 |
| UPDATED |
Wadi Sugande Lyrics Singlish
Vedi sugande veli sulan haa - pipee ramya maalaa
Mihinthala gala desin pene - shad varna rashmi daaraa
Pudun daham sisile - dile dile Lanka
Adayi supemavath Mahinda maa himi - vediya Poson poda
Pinbara me sobaa - uthum Poson poda
Sinhala jaathiya - samubudu dharmaya - dine sada Lankaවැදී සුගන්දේ ගී පද
වැදී සුගන්දේ වෙළි සුළං හා - පිපී රම්‍ය මාලා
මිහින්තලා ගල දෙසින් පෙනේ - ෂඩ් වර්ණ රශ්මි දාරා
පුදුන් දහම් සිසිලේ - දිළේ දිළේ ලංකා
අදයි සුපෙම්වත් මහින්ද මා හිමි - වැඩිය පොසොන් පෝදා
පින්බර මේ සෝබා - උතුම් පොසොන් පෝදා
සිංහල ජාතිය - සමුබුදු ධර්මය - දිනේ සදා ලංකාPerformances of Wadi Sugande
Cover versions, live performances, and reality-show contestant performances of “Wadi Sugande” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverවැදී සුගන්දේ | විශාරද නන්දා මාලනී | Wedi Sugande | Nanda Malani | HQOverdose Capsules
▶CoverWade Sugande ( වැදේ සුගන්දේ ) - Falan Andrea | Audio @Singhe_EntertainmentKasun M Madurasinghe
▶Coverවැදේ සුගන්දේ වෙලී සුලං හා පිපී රම්‍ය මාලා........නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverවැදේ සුගන්දේ - Wede Sugande - Malathi PraxyI.G. Bandula (Bandula Gamage)
▶Coverවැදේ සුගන්දේ - Cover - ධහම්සා මාදම්පිටිගේSri Lankan Talent
▶Coverවැදේ සුගන්දේ - WEDE SUGANDHE - NANDA MALINI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverවැදී සුගන්දේ වෙලී සුළං හා පිපී රම්‍යමාලාSL Buddish Life
▶CoverWedi Sugande | වැදී සුගන්දේ පොසොන් බැති ගීතයMusic with Mahissara
▶Cover"වැදේ සුගන්දේ".. Wede sugande piumi sithara 2012mondo acquatico
▶Coverවැදී සුගන්දේ - WEDEE SUGANDEKirana TV
▶Coverවැදී සුගන්දේ # ගායනය : කලාත්මා විදස්නී # wede sugande bodu bethi geeRhythm of music
▶Coverවැදේ සුගන්දේ I Wadi Sugande..Irrigation Department
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wadi Sugande LyricsWadi Sugande Lyrics Englishවැදී සුගන්දේවැදී සුගන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
