Dura Penena Thanithala

Song Details: Singer & Composer Information
Dura Penena Thanithala Lyrics in Sinhala (දුර පෙනෙන තැනිතලා ගී පද) and English by Nanda Malani. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dura Penena Thanithala
🎤 SINGER
👁️ VIEWS
5

Dura Penena Thanithala Lyrics

Dura penena thanithala - Anuradhapura diha..
Pun poyada - ve shriya sadhu kiya kiya..

Atha kiri pata - pena sarusara
Saya dilenava - saya dilenava
Nagena ridi sinu hadin nuwara eli kala..///
Nuwara eli kala...

Dura penena thanithala.../

Jethavanarama - Abhayagiri vehera
Sadhu kiya kiya - karamu vandana..
Yamuda ane iwura dige thisa wewa vate..///
Thisa wewa vate

Dura penena thanithala.../

දුර පෙනෙන තැනිතලා ගී පද

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා...

දුර පෙනෙන තැනිතලා.../

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා.../

Frequently Asked Questions

Who sang Dura Penena Thanithala?

Nanda Malani performed Dura Penena Thanithala. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dura Penena Thanithala complete lyrics?

You can find the complete Dura Penena Thanithala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dura Penena Thanithala?

Dura Penena Thanithala has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දුර පෙනෙන තැනිතලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දුර පෙනෙන තැනිතලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dura Penena Thanithala LyricsDura Penena Thanithala Song LyricsDura Penena Thanithala Lyrics Englishදුර පෙනෙන තැනිතලා Lyricsදුර පෙනෙන තැනිතලා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dura Penena Thanithala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Dura Penena Thanithala" by Nanda Malani

Song Video