Run Gala Lyrics by Nanda Malani
Run Gala (රූං ගාලා) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Pushpa Ilangathilaka. This page presents the Run Gala lyrics in Sinhala script (රූං ගාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Run Gala |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Pushpa Ilangathilaka |
| VIEWS | 18 |
| UPDATED |
Run Gala Lyrics
Rung gala gamata yanna niwaduwak enawa onna.........
Kandu landu diga ewida yanna
Alata dolata pana natanna....
Rung gala gamata ........
Batiti kurulu gee ahanna
Loku nandage kewili kanna//
Handa eliye midule inna
Aasai kaju gas naginna.....රූං ගාලා ගී පද
රූං ගාලා ගමට යන්න නිවාඩුවක් එනවා ඔන්න.........
කඳු ලඳු දිග ඇවිද යන්න
ඇළට දොළට පැන නටන්න....
රූං ගාලා ගමට ........
බටිති කුරුලු ගී අහන්න
ලොකු නැන්දගෙ කැවිලි කන්න//
හඳ එලියේ මිදුලේ ඉන්න
ආසයි කජු ගස් නගින්න.....
Related Songs and Tags
Run Gala LyricsRun Gala Lyrics Englishරූං ගාලාරූං ගාලා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsPushpa Ilangathilaka Lyricist