Buddhanu Baawena Lyrics
by Nanda Malani
“Buddanubhavena sit neth pahan vi” (බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී): Buddhanu Baawena (බුද්ධානුභාවේන) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Buddanubhavena sit, and in Sinhala it is බුද්ධානුභාවේන ගී පද.
| SONG | Buddhanu Baawena |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 225 |
| UPDATED |
Buddhanu Baawena Lyrics Singlish
Buddanubhavena sit neth pahan vi
Meth mal pipila muditha jalase
Nangva prabha lovthura rashmi mala
Hela derana jana jayathu jaya mangalani
Hela derana jana jayathu jaya mangalani //
Tanha upadana parideva viyaki
Agnana andure delvi pradipe
Handava nuvan del mangalya priti
Hela derana jana jayathu jaya mangalani
Hela derana jana jayathu jaya mangalani
Buddanubhavena sit neth pahan vi...
Bhrungavali rava prathirava nangva
Banda prashansa jaya kethu keli
Dasathin gala ksheera payasa dhara
Hela derana jana jayathu jaya mangalani
Hela derana jana jayathu jaya mangalani
Buddanubhavena sit neth pahan vi...බුද්ධානුභාවේන ගී පද
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //
තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...
භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...
Performances of Buddhanu Baawena
Cover versions, live performances, and reality-show contestant performances of “Buddhanu Baawena” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowThisaru & Dinithi | Buddhanu Bawena (බුද්ධානු භාවේන) | The Battles | The Voice Sri LankaThisaru & Dinithi
▶Reality ShowBuddhanubhawena (බුද්ධානුභාවේන) Group Song | Dream Star Season 12 | TV DeranaBuddhanubhawena Group Song
▶Reality Show“බුද්ධානුභාවේන” | Sadani Mala Damayanthi | Dream Star Season 11Sadani Mala Damayanthi
Cover Versions · 12
▶CoverBuddhanu Bawena - Nanda Malanee (බුද්ධානු භාවේන - නන්දා මාලනී)Sinhala Songs 3000
▶Coverබුද්ධානුභාවේන | Cover | RAWEEN KANISHKA / KRISHADHI RANATHUNGA - Wesak Sanda Ra (වෙසක් සඳ රෑ)RAWEEN KANISHKA - Official
▶Coverබුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී | නන්දා මාලිනී | Buddanubawena Sith Neth Pahan Wee | Nanda MaliniMUSIC of HAPPY
▶Coverමැදිරිගිරියේ පුංචි කෙල්ලන්ගේ වැඩ "බුද්ධානුභාවේන" - Buddhanu Bawena - Derana Aruna - Aruna.lkAruna lk
▶CoverBuddhanu Bawena Song | බුද්ධානුභාවේන | Nanda Malini Song (Covered by_Tanya Geeganage)Geeganage Family
▶CoverBuddhanu Bhawena.aviKalpayaRadio
▶CoverBuddhanu Baawena I Nanda Maalani I Cover by Sayumdee Dulansa I Sinhala Bathi Gee I බුද්ධානු භාවේනJ&S Rocks
▶CoverBuddhanu Bhawena-බුද්ධානු භාවෙන--|| Nanda Malani||.Chamila Thanushi
▶Coverබුද්ධානුභාවේන - BUDDHANUBAAWENA - NANDA MALINI - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverBuddhanu bawena song (බුද්ධානුභාවේන) - Nanda MaliniNethu Music 🎶
▶CoverBuddhanu bawena (බුද්ධානුභාවේන) by St. Mary's Choir NayakakandaSt. Mary's Choir Nayakakanda
▶CoverBuddhanu Baawena | බුද්ධානුභාවේන | Bodu Bathi Gee | Vesak 2022 | Bristol Dhamma SchoolNiluka Wipulasuriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Buddhanu Baawena LyricsBuddhanu Baawena Lyrics Englishබුද්ධානුභාවේනබුද්ධානුභාවේන ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics