Kadamandiye Dola Ayne Lyrics by Nanda Malani
Kadamandiye Dola Ayne (කඩමණ්ඩියේ දොල අයිනේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Kadamandiye Dola Ayne lyrics in Sinhala script (කඩමණ්ඩියේ දොල අයිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kadamandiye Dola Ayne |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 23 |
| UPDATED |
Kadamandiye Dola Ayne Lyrics
Kadamanadiye dola aine numba peni
Nawathi balanawa mohotak kohoma hari
Katha naethuwa hitiyaath golu wela api
Dahak de thibe keemata beruwa waesi
Gahakola walata dahak aes athi hinda
Sulangata siyum dahak kan athi hinda
Kawadamathma numba mata nolabena hinda
Munivatha hodai debasin duka waedi hinda
Sayura motada diya dothak bonna beri
Oruwa motada wathure paeda yanna beri
Daesa motada sithuse daeha ganna beri
Kusuma motada lanwee ron ganna beriකඩමණ්ඩියේ දොල අයිනේ ගී පද
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරීPerformances of Kadamandiye Dola Ayne
Cover versions, live performances, and reality-show contestant performances of “Kadamandiye Dola Ayne” on YouTube.
Cover Versions · 9
▶CoverKadamandiye Dola Ayne Nanda Malani Song By Shalinda FernandoDrawing art Sinhala
▶CoverKadamandiye Dola Aine (කඩමණ්ඩියේ දොල අයිනේ) | Ranjan Ramanayake | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverBest Sinhala Song Kadamandiye Dola Ayne කඩමන්ඩියේ දොල අයිනේ Nanda MalaniViraha Gee
▶Coverකඩමණ්ඩියේ දොල අයිනේ ඔබව පෙනේ නැවතී බලනවා මොහොතක් කොහොමහරිLive Music Bands
▶CoverKadamandiye dola ayne - Nanda Malani - කඩමණ්ඩියේ දොල අයිනේKushan Kumara
▶Coverකඩමණ්ඩියේ දොල අයිනේ - විශාරද නන්දා මාලිනී (Kadamandiye Song by Nanda Malini)සුසේවා ශ්‍රී ලංකා - Suseva Sri Lanka
▶CoverKADAMANDIYE DOLA AYINE කඩමණ්ඩියේ දොල අයිනේHeart Tv MEDIA
▶Cover"Kadamandiye Dola Ayne" (කඩමණ්ඩියේ දොළ අයිනේ) || Samanalee FonsekaDIL CREATION
▶CoverKadamandiye Dola aine,OLD Sinhala SONGS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadamandiye Dola Ayne LyricsKadamandiye Dola Ayne Lyrics Englishකඩමණ්ඩියේ දොල අයිනේකඩමණ්ඩියේ දොල අයිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics