Aththamma (Malee – 02) Lyrics
“Pin podak piruna wagei lova” (පින් පොදක් පිරුණා වගෙයි ලොව): Aththamma (Malee – 02) (අත්තම්මා (මලී – 02)) lyrics, a Sinhala Buddhist devotional song sung by Nanda Malani and Vidusha Nethranjali, with words by Janaka Siriwardana and music by Aruna Gunawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Pin podak, and in Sinhala it is අත්තම්මා (මලී – 02) ගී පද.
| SONG | Aththamma (Malee – 02) |
|---|---|
| SINGER | Nanda Malani, Vidusha Nethranjali |
| LYRICIST | Janaka Siriwardana |
| COMPOSER | Aruna Gunawardana |
| CATEGORY | Buddhist Devotional, Nostalgia |
| VIEWS | 24 |
| UPDATED |
Aththamma (Malee – 02) Lyrics Singlish
Pin podak piruna wagei lova
Mage hite radune...
Ran bathak iduna wagei numbe
Suwada athamme...
Sada gethtam kala tharu wiyanai numba
Sada nethi ahasama eliya keru
Ahasa nuwai mata adara adura pidu
Methe budun dakina ahasai athamma
E ran ahase tharu ahurai numba
Meth budu gee asana
Ran budu ras dakina
Ahasai athamma....අත්තම්මා (මලී – 02) ගී පද
පින් පොදක් පිරුණා වගෙයි ලොව
මගෙ හිතේ රැදුනේ...
රන් බතක් ඉදුනා වගෙයි නුඹේ
සුවද අත්තම්මේ...
සද ගෙත්තම් කළ තරු වියනයි නුඹ
සද නැති අහසම එළිය කෙරු
අහස නුඔයි මට ආදර අදුර පිදු
මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා
ඒ රන් අහසේ තරු අහුරයි නුඹ
මෙත් බුදු ගී අසනා
රන් බුදු රැස් දකිනා
අහසයි අත්තම්මා....
Related Songs and Tags
Aththamma (Malee – 02) LyricsAththamma (Malee – 02) Lyrics Englishඅත්තම්මා (මලී – 02)අත්තම්මා (මලී – 02) ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAruna Gunawardana ComposerJanaka Siriwardana Lyricist