Wahinnata Hakinam Lyrics by Nanda Malani
Wahinnata Hakinam (වහින්නට හැකි නම්) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Sunil Dayananda Konara. This page presents the Wahinnata Hakinam lyrics in Sinhala script (වහින්නට හැකි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahinnata Hakinam |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sunil Dayananda Konara |
| VIEWS | 44 |
| UPDATED |
Wahinnata Hakinam Lyrics
Vahinnata haki nam gigum di
Viyali gam bim walata ihalin
Idennata hakinam bathak vi
Bathak noyidena pelaka rahasin...
Radenata hakinam lama kela
Hadana detholaka sinawak vi
Pipennata hakinam thurin thura
Nela gatha haki vana malak vi...
Nidannata hakinam deneth thula
Sabewana suba sihinayak vi
Gayennata hakinam dorin dora
Lowama pubudana geethayak vi...
Vahinnata haki nam gigum di
Viyali gam bim walata ihalin
Idennata hakinam bathak vi
Bathak noyidena pelaka rahasin...වහින්නට හැකි නම් ගී පද
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්...
රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඩන දෙතොළක සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී...
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑවන සුබ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී...
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්...Performances of Wahinnata Hakinam
Cover versions, live performances, and reality-show contestant performances of “Wahinnata Hakinam” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowWahinnata Hakinam - වහින්නට හැකිනම් | Sachini Tharuka Hiru Star Season 3 | Top 10 | Part 01Part 01🔥
▶Reality ShowWahinnata Hakinam - වහින්නට හැකිනම් | Sachini Tharuka Hiru Star Season 3 | Top 10 | Part 01Part 01🔥
▶Reality ShowWahinnata Hakinam Gigum Gee | වහින්නට හැකිනම් ගිගුම් දී | Sinhala Classic Song Cover | Wishwin BeatsGigum Gee
▶Reality ShowWahinnata Hakinam Gigum Dee | වහින්නට හැකි නම් ගිගුම් දී | Nanda Malani Sinhala Song | Classic CoverGigum Dee
Live Performances · 1
Cover Versions · 12
▶Coverවහින්නට හැකිනම් ගිගුම් දී - Nanda MalaniRajitha Jayamini Withanachchi
▶CoverWahinnata Hakinam(වහින්නට හැකිනම්)Nanda MalaniSurekanm
▶CoverWahinnata Hakinam (වහින්නට හැකිනම්)- Visharada Nanda Malini | InfiniteHarmonies CoverShalika Dhanapala
▶Coverවහින්නට හැකිනම් ගිගුම් දී (Rock) | Wahinnata hakinam | Nanda maliniANDARAZ
▶CoverWahinnata Hakinam (වහින්නට හැකිනම්) - Nanda Malini | Sinhala Song | Old SongsSL Music Feed
▶Coverwahinnata haki nam wicharaya dammika bandara samagin | nanda malini වහින්නට හැකි නම් ගිගුම් දීwindana
▶CoverWahinnata Hakinam (වහින්නට හැකි නම්) | Nanda MaliniLanka Hits
▶CoverWahinnata Hakinam _ වහින්නට හැකි නම් _ සුභාවිත රසවින්දන _ Subhavithaසුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
▶CoverWahinnata Haki Nam - Nanda Malini | වහින්නට හැකිනම් - නන්දා මාලනීRD Entertainments
▶CoverWahinnata Hakinam Gigum Dee - Nanda Malini l වහින්නට හැකිනම් ගිගුම් දී - විශාරද නන්දා මාලනීGee Nadee
▶CoverWahinnata Hakinam Gigum Dee (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverWahinnata hakinam gigum di / Cover by - Chamara Weerasinghe (වහින්නට හැකි නම් ගිගුම් දී )Lyrics Hub (Sri Lanka)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wahinnata Hakinam LyricsWahinnata Hakinam Lyrics Englishවහින්නට හැකි නම්වහින්නට හැකි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsSunil Dayananda Konara ComposerSunil Ariyarathna Lyricist
