Lowe Sonduru Lyrics by Nanda Malani
Lowe Sonduru (ලොවේ සොඳුරු) is a Sinhala song sung by Nanda Malani. This page presents the Lowe Sonduru lyrics in Sinhala script (ලොවේ සොඳුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowe Sonduru |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 6 |
| UPDATED |
Lowe Sonduru Lyrics
Lowe sonduru pahan eliya obe nethini ma dutuwe
Lowe nimala pivithuru bawa obe sithini ma dutuwe
Sewana lagaya obage - nohimi sathuta rudune
Nibanda suwada di hamana - sabae adaraya me yai
Obageni handuna gatthe
Nibanda pathana sahane - obama pamani hidiye
Sihinayakma nowe miyena - lowe wedana nonimena
Obageni handuna gattheලොවේ සොඳුරු ගී පද
ලොවේ සොඳුරු පහන් එළිය ඔබේ නෙතිනි මා දුටුවේ
ලොවේ නිමල පිවිතුරු බව ඔබේ සිිතිනි මා දුටුවේ
සෙවණ ළගය ඔබගේ - නොහිමි සතුට රුදුණේ
නිබඳ සුවඳ දී හමනා - සැබෑ ආදරය මේ යැයි
ඔබගෙනි හඳුනා ගත්තේ
නිබඳ පතන සහනේ - ඔබම පමණි හිඳියේ
සිහිනයක්ම නොවී මියෙනා - ලොවේ වේදනා නොනිමෙන
ඔබගෙනි හඳුනා ගත්තේ
Performances of Lowe Sonduru
Cover versions, live performances, and reality-show contestant performances of “Lowe Sonduru” on YouTube.
Cover Versions · 6
▶Coverලොවේ සොඳුරු | Lowe sonduru | Nanda Malani |UddikaDusheniCoverPaaradige Diaries
▶Coverලොවේ සොඳුරු සහන් එළිය Lowe Sonduru Sahan Eliya - Nanda MaliniAsian Music Tune
▶CoverLOWE SONDURU...Visharada Nanda MalaniNISHI710
▶CoverLowe SonduruRohana Weerasinghe - Topic
▶Cover~ ලොවේ සොඳුරු සහන් එළිය ~ 𝔽𝕖𝕖𝕝𝕚𝕟𝕘𝕤 𝕠𝕗 𝕒 𝕝𝕠𝕧𝕚𝕟𝕘 𝕙𝕖𝕒𝕣𝕥 ...𝕍𝕚𝕓𝕖𝔹𝕦𝕣𝕤𝕥
▶CoverLowe Soduru Sahan Eliya/ Nanda Malani ලොවේ සොඳුරු සහන් එළිය/ නන්දා මාලනීSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowe Sonduru LyricsLowe Sonduru Lyrics Englishලොවේ සොඳුරුලොවේ සොඳුරු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics