Yadamin Bada Wilangula
Yadamin Bada Wilangula Lyrics
Yadamin benda vilangula - mage puta regenna yanna
Idikatu ena angili thala - dethisvadaya pamunuwanna
Aluth lowak gena sithiima - daduwum dena varada nam
Kumata erata adhikaranaya - neethiya ha vinisuran..
Kaka bibi natana athara - naruma yahalu yeliyan
Pandu kelina athara ihala - pasal wala amanayan
Ratagini gena athi vaga duthu - mage ekama putanuwan
Eagini niwana maga sewima - varadak dayi mata kiyan..
Yadamin benda vilangula..
Giniganna rataka kelina - mi harakun veni putun
Kumatada mata maha viruweki - sirageyi mala mage putun
Kotiganan bihivewa - mage puta veni thaw putun
Kiri mawlasa mama innam - ewan putun langa uthum..
Yadamin benda vilangula..//යදමින් බැඳ විලංගුලා ගී පද
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්..
කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්..
යදමින් බැද විලංගුලා..//
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්..
යදමින් බැද විලංගුලා..//Frequently Asked Questions
Who sang Yadamin Bada Wilangula?
Nanda Malani performed Yadamin Bada Wilangula. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Yadamin Bada Wilangula?
Ostin Munasinghe composed the music for Yadamin Bada Wilangula. Ostin Munasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Yadamin Bada Wilangula complete lyrics?
You can find the complete Yadamin Bada Wilangula lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Yadamin Bada Wilangula?
Yadamin Bada Wilangula has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ යදමින් බැඳ විලංගුලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ යදමින් බැඳ විලංගුලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Yadamin Bada Wilangula" or discuss the lyrics with other music lovers.
More from Nanda Malani
- Abudabiyediya Lyrics5 views
- Alaye Gatha Lyrics4 views
- Ath Rajune Lyrics7 views
- Atha Kandu Yaye Lyrics10 views
- Aththamma (Malee – 02) Lyrics10 views
- Bamuna Unath Lyrics6 views
- Danan Ruhiru Bee Lyrics7 views
- Dansal Dorehi Lyrics3 views
- Dasa Masak Ma Lyrics5 views
- Dola Langa Guru Para Dige Lyrics6 views
- Ha Patiyan Wage Lyrics73 views
- Hiru Dawi Sandu Gili Lyrics4 views
- Hiru Deviyange Lyrics7 views
- Kawada Payathda Lyrics7 views
- Konda Kurullata Lyrics8 views
- Madura Prema Kalpana Lyrics3 views
- Mal Lassana Une Kohoma Lyrics6 views
- Mal Mal Heenaya Lyrics10 views
- Nim Walallen Epita Lyrics3 views
- Obe Sina Oba Lyrics4 views
- Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics8 views
- Pilima Nela Nethi Wiruwan Lyrics7 views
- Pin Pothak Piruna Wage Lyrics5 views
- Punchi Hora Lyrics4 views
- Rosa Kusumak Pipewi Lyrics5 views
- Run Gala Lyrics3 views
- Sanda Ma Diha Lyrics3 views
- Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics6 views
- Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics25 views
- Suwanda Padma (Pimbura) Lyrics2 views
- View All Songs187 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views