Obe Pala Pale Pila Lyrics by Nanda Malani
Obe Pala Pale Pila (ඔබේ පැළ - පැලේ පිළ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Obe Pala Pale Pila lyrics in Sinhala script (ඔබේ පැළ - පැලේ පිළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Pala Pale Pila |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 3 |
| UPDATED |
Obe Pala Pale Pila Lyrics
obe pela - pele pila - pile nidi pedura matha
mata mage mal yahana matha nomathi suwaya atha
bala kaale ekama guru gedara akuru kala
ekama kelimandala veda keli delen avida giya
obe meda pelpathaka maa sandallakaya ada
yasa isuru pawurani ma ahimiwa oba
gamini nowe oba chithraawa soyaa aa
saaliyath nowe oba maalaa wa soyaa aa
sadakal obe pele maa sandalle methana
pethuma pamaneki sathuta - kadula pamaneki urumeඔබේ පැළ - පැලේ පිළ ගී පද
ඔබේ පැළ - පැලේ පිළ -පිළේ නිදි පැදුර මත
මට මගේ මල් යහන මත නොමැති සුවය ඇත
බාල කාලේ එකම ගුරු ගෙදර අකුරු කළ
එකම කෙළිමඬළ වැද කෙළි දෙලෙන් ඇවිද ගිය
ඔබ මෙදා පැල්පතක මා සැඳැල්ලකය අද
යස ඉසුරු පවුරනික් ම අහිමිවීය ඔබ
ගාමිණී නොවේ ඔබ චිත්‍රාව සොයා ආ
සාළියත් නොවේ ඹබ මාලා ව සොයා ආ
සදාකල් ඔබ පැලේ මා සැදැල්ලේ මෙතැන
පැතුම පමණෙකි සතුට - කදුළ පමණෙකි උරුමෙ
Related Songs and Tags
Obe Pala Pale Pila LyricsObe Pala Pale Pila Lyrics Englishඔබේ පැළ - පැලේ පිළඔබේ පැළ - පැලේ පිළ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics