Dura Atha Thuru Wadule Lyrics
by Nanda Malani
“Dura aeta thuru wadule” (දුර ඈත තුරු වදුලේ): Dura Atha Thuru Wadule (දුර ඈත තුරු වදුලේ) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුර ඈත තුරු වදුලේ ගී පද, and many know it simply as Dura aeta.
| SONG | Dura Atha Thuru Wadule |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Dura Atha Thuru Wadule Lyrics Singlish
Dura aeta thuru wadule
Katu akule pipi nidikumbaa mal kaekula obai
Mandahasa muwa madale
Nethu sangale nithi thani rakina pini kandula mamai
Mulu sasara pura - sisilasa thawara
Divi gimana niwana manda pawana obai hada
Hada wimana ara - senehasa athura
Ehi nibanda randana mal suwada mamai
Esa kadulu sala - hisa gini awula
Hitha naegena bidena duk susuma obai
Nithi sina sala - divi gewena thura
Oba sithana pathana pilisaran mamaiදුර ඈත තුරු වදුලේ ගී පද
දුර ඈත තුරු වදුලේ
කටු අකුලේ පිපි නිදිකුම්බා මල් කැකුළ ඹබයි
මඳහස මුව මඬලේ
නෙතු සඟලේ නිති තනි රකිනා පිනි කඳුළ මමයි
මුළු සසර පුරා - සිසිලස තවරා
දිවි ගිමන නිවන මඳ පවන ඹබයි හද
හද විමන අරා - සෙනෙහස අතුරා
එහි නිබඳ රඳන මල් සුවඳ මමයි
ඇස කදුළු සලා - හිස ගිනි අවුලා
හිත නැගෙන බිදෙන දුක් සුසුම ඔබයි
නිති සිනා සලා - දිවි ගෙවෙන තුරා
ඹබ සිතන පතන පිළිසරණ මමයිPerformances of Dura Atha Thuru Wadule
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Atha Thuru Wadule” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Atha Thuru Wadule LyricsDura Atha Thuru Wadule Lyrics Englishදුර ඈත තුරු වදුලේදුර ඈත තුරු වදුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
