Kurutu Gaa Gee Pothe Lyrics by Nanda Malani
Kurutu Gaa Gee Pothe (කුරුටු ගෑ ගී පොතේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Kurutu Gaa Gee Pothe lyrics in Sinhala script (කුරුටු ගෑ ගී පොතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurutu Gaa Gee Pothe |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 25 |
| UPDATED |
Kurutu Gaa Gee Pothe Lyrics
Kurutu gaa gee pothe
Kurutu gee kae gasa
Gilan hada paaravaa
Gene vadha vedhanaa
Kurutu gaa……….
Oben peradaa
Ugena kavikam
Liyu kavi geethikaa
Obe naamen
Hadu kadulen
Gayami mama kividune…
Kurutu gaa……….
Miyuru kavi vel
Kuriru swareyen
Ase raa yaamaye…..
Nolaba kividun
Kumata kavikam
Kivida mata kavi lowe……
Kurutu gaa gee pothe…කුරුටු ගෑ ගී පොතේ ගී පද
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වධ වේදනා
කුරුටු ගෑ……….
ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියු කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඩු කදුලෙන්
ගයමි මම කිවිදුනේ…
කුරුටු ගෑ……….
මියුරු කවි වැල්
කුරිරු ස්වරෙයෙන්
ඇසෙ රෑ යාමයේ…..
නොලැබ කිවිදුන්
කුමට කවිකම්
කිවිද මට කවි ලොවේ……
කුරුටු ගෑ ගී පොතෙ…Related Songs and Tags
Kurutu Gaa Gee Pothe LyricsKurutu Gaa Gee Pothe Lyrics Englishකුරුටු ගෑ ගී පොතේකුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics