Viyogayaka Pera Nimithi Dane Lyrics
by Nanda Malani
“Viyogayaka pera nimithi dane” (වියෝගයක පෙර නිමිති දැනේ), Viyogayaka Pera Nimithi Dane (වියෝගයක පෙර නිමිති දැනේ) lyrics: a Sinhala heartbreak song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වියෝගයක පෙර නිමිති දැනේ ගී පද.
| SONG | Viyogayaka Pera Nimithi Dane |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Viyogayaka Pera Nimithi Dane Lyrics Singlish
Viyogayaka pera nimithi dane
Abhinikmana lang langva pene
Viyogayaka pera nimithi dane
Gilihi madhu bindu randunu pem vadan
Keti vi kaviyeen rachitha pem hasun
Hora dina sathi bavata peralamin
Aduvi yai munagasena dina ganan
Viyogayaka pera nimithi dane
Abhinikmana lang langva pene
Viyogayaka pera nimithi dane
Nawathi uthura gelu rasakatha
Pilisandaredi vedai nihandana
Dedara perada pevathee sabandatha
Mohothak pasa bindai suhadatha
Viyogayaka pera nimithi dane
Abhinikmana lang langva pene
Viyogayaka pera nimithi dane
වියෝගයක පෙර නිමිති දැනේ ගී පද
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ //
වියෝගයක පෙර නිමිති දැනේ
ගිලිහී මධු බිඳු රැඳුණු පෙම් වදන්
කෙටි වී කවියෙන් රචිත පෙම් හසුන්
හෝරා දින සති බවට පෙරළමින්
අඩුවී යයි මුණගැසෙන දින ගණන්
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ
වියෝගයක පෙර නිමිති දැනේ
නැවතී උතුරා ගැලු රසකතා
පිලීසඳරේදී වැඩෙයි නිහඬනා
දෙදරා පෙරදා පැවති සබඳතා
මොහොතක් පාසා බිඳෙයි සුහදතා
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ
වියෝගයක පෙර නිමිති දැනේ
Related Songs and Tags
Viyogayaka Pera Nimithi Dane LyricsViyogayaka Pera Nimithi Dane Lyrics Englishවියෝගයක පෙර නිමිති දැනේවියෝගයක පෙර නිමිති දැනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics