Sanda Mala Pibidunu Lyrics by Nanda MalaniSunil Edirisinghe
Sanda Mala Pibidunu (සඳ මල පිබිදුනු) is a Sinhala song sung by Nanda Malani and Sunil Edirisinghe. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sanda Mala Pibidunu lyrics in Sinhala script (සඳ මල පිබිදුනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Mala Pibidunu |
|---|---|
| SINGER | Nanda Malani, Sunil Edirisinghe |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 7 |
| UPDATED |
Sanda Mala Pibidunu Lyrics
Sanda mala pibidunu nil kandurallaka
Rantharu pokuraka mal ethirillaka
Hasarel kalmaka duk kandurallaka
Thaniwemu desithehi eka sithuvillaka..
Handa wetena wita nethu yuga thethwi
Sina podak wennam..
Sina nagana wita pathuman delwi
Kadulin surakinnam..
Sanda mala pibidunu...//
Wiyo dukata susumata maga ahura
Hade lagum gannam..
Redi nibanda pana nala men dewati
Divi athi thuru innam..
Sanda mala pibidunu...//සඳ මල පිබිදුනු ගී පද
සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කඳුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක..
හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්..
සිනා නගන විට පැතුමන් දැල්වී
කදුලින් සුරකින්නම්..
සඳ මල පිබිදුනු...//
වියෝ දුකට සුසුමට මග අහුරා
හදේ ලැගුම් ගන්නම්..
රැදී නිබඳ පන නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්..
සඳ මල පිබිදුනු...//
Related Songs and Tags
Sanda Mala Pibidunu LyricsSanda Mala Pibidunu Lyrics Englishසඳ මල පිබිදුනුසඳ මල පිබිදුනු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist