Jeewithe Kawiyak Lyrics by Nanda Malani
Jeewithe Kawiyak (ජීවිතේ කවියක්) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Banadara Ahaliyagoda, and the music is composed by Rohana Weerasinghe. This page presents the Jeewithe Kawiyak lyrics in Sinhala script (ජීවිතේ කවියක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Kawiyak |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 23 |
| UPDATED |
Jeewithe Kawiyak Lyrics
Jeevithe kaviak
Adare.... sonduruthama vadanak
Kandulali bindak... hasarali podak
Ekata ekvu vita dene
Pera novidi rasyak
Pasu pasin hamba ena athavara
Heradama ya nahaka bo dura
Dukada iwasa daragannata
Sitata bala karana
Hangum awadiwa mawe kavikama
Jeevithe kaviak.....
Senehasin randi un eka dana
Pala yai nokiyama aethata
Pavuru padanam bidi dasa atha
Wisira yana yame
Kavuru nam lan veda taniyata
Jeevithe kaviak.....ජීවිතේ කවියක් ගී පද
ජීවිතේ කවියක්
ආදරේ.... සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක්... හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ
පෙර නොවිදි රසයක්
පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා
හැඟුම් අවදිව මැවේ කවිකම
ජීවිතේ කවියක්.....
සෙනෙහසින් රැඳී උන් එක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ
කවුරු නම් ළං වේද තනියට
ජීවිතේ කවියක්.....Performances of Jeewithe Kawiyak
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Kawiyak” on YouTube.
Cover Versions · 12
▶CoverJeewithe Kaviyak - Nanda Malini ( ජිවිතේ කවියක් )Sanjeewani Dahanayake
▶CoverJevithe kaviyak | ජීවිතේ කවියක්leopard graphics
▶CoverJeewithe Kaviyak | ජීවිතේ කවියක් | Deepika Priyadarshani Peries | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverJeewethaya Kaviyak (ජිවිතේ කවියක්) - Visharada Nanda MalaniIM Music
▶CoverJeewithe Kawiyak (ජීවිතේ කවියක්) | Madhavee Anthony | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverJeewithe Kaviyak (ජීවිතේ කවියක්)Lakmini Udawatta
▶CoverJeewithe Kaviyak | ජීවිතේ කවියක් | Cover By Dilsha DeshaniDilsha Deshani
▶CoverJeewithe Kawiyak - Nanda Malani (ජීවිතේ කවියක් - නන්දා මාලනී) ගජමන් නෝනා තේමා ගීතයSinhala Songs 3000
▶CoverJeewithe Kaviyak (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverJeewithe Kaviyak , ජීවිතේ කවියක් - Nanda MalaniHansini Peiris
▶CoverJeewithe Kaviyak (ජීවිතේ කවියක්) - Cover by Jinali Wijekoon (The Sri Lankan Girl )Jinali Wijekoon
▶Coverජීවිතේ කවියක් || ගජමන් නෝනා ටෙලි වෘතාන්තය || Jeewithe KaviyakBandara Eheliyagoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Kawiyak LyricsJeewithe Kawiyak Lyrics Englishජීවිතේ කවියක්ජීවිතේ කවියක් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerBanadara Ahaliyagoda Lyricist