Dora Kaulu Lyrics
by Nanda Malani
“Dora kawulu vivara karana aruna udaye” (දොර කවුළු විවර කරන අරුණ උදයේ): Dora Kaulu (දොර කවුළු) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දොර කවුළු ගී පද, and many know it simply as Dora kawulu.
| SONG | Dora Kaulu |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Dora Kaulu Lyrics Singlish
Dora kawulu vivara karana aruna udaye
Seethala sulanga obe suwada ragenam hamawa
Nidi yahane denetha nisala karana mohothe
Raa ghana andura obe sihina masitha sadawa
Hada paedi ridum thema wetena wita salu pili
Visha hee sara pahara wadee
Dawa negena wita so gini
Seetha gangulak vee maa dowamin galawa
Biyakaru dini satan bime piliruw dena wita rana gosa
Thani vee divi sohan bime
Mala potha gena wita peralena wita
Maala giraveku vee maa gayawaදොර කවුළු ගී පද
දොර කවුළු විවර කරන අරුණ උදයේ
සීතල සුළඟ ඔබේ සුවඳ රැගෙන හමවා
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ
රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවා
හද පෑදී රිදුම් තෙමා වැටෙන විට සළු පිළි
විෂ හී සර පහර වැදී
දවා නැගෙන විට සෝ ගිනි
සීත ගඟුළක් වී මා දොවමින් ගලාවා
බියකරු දිනි සටන් බිමේ පිළිරුව් දෙන විට රණ ගොස
තනි වී දිවි සොාහාන් බිමේ
මළ පොත ගෙන විට පෙරළෙන විට
මාල ගිරවෙකු වී මා ගයාවාPerformances of Dora Kaulu
Cover versions, live performances, and reality-show contestant performances of “Dora Kaulu” on YouTube.
Cover Versions · 3
▶CoverDora Kawuluwen | දොර කවුළුවෙන් | Shirley Waijayantha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverDora Kawuluwen | දොර කවුළුවෙන් | Cover by Sewmini Sanjana | A tribute to Sherly WaijayanthaSewmini Sanjana Official
▶Coverපෙරදා මහා රෑ,වැට කොටු බැඳ,දොර කවුළු ,සතුටු සුරංග Sathutu suranga ruhunu wenasa purple rangeAPEN GAMATA FOUNDATION අපෙන් ගමට පදනම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dora Kaulu LyricsDora Kaulu Lyrics Englishදොර කවුළුදොර කවුළු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics