Bamuna Unath Lyrics by Nanda Malani
Bamuna Unath (බමුණා උනත්) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Gunadasa Kapuge. This page presents the Bamuna Unath lyrics in Sinhala script (බමුණා උනත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bamuna Unath |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 37 |
| UPDATED |
Bamuna Unath Lyrics
Bamuna unat dudaneku nam bima hovanu
Sedola unat sudaneku nam putuwa denu
Helaya unat jadayeku nam pahara denu
Demala unat viruveku nam garu karanu
Budu himi, Jesu himi, Nabi himi, vanda pudanu
De goth kula nodutu un bana pilipadinu
Vedi bana medin muni bana thora asanu
Vedi bana desana sanga ghana uva pitu dakinu
Sihasuna inta rata daya pava nodenu
Pava dena evun munata kela gasanu
Kasayen thala hisa palanda katu otunu
Janaya abhimuwe un niruwath karanu
Rajakuge uvath varadeta ke mora gasanu
Moradena muwehi lana mi pani iwatha lanu
Nivaradi karanu bari raju nerapa harinu
Varadeta kipenu satanata veda jaya labanuබමුණා උනත් ගී පද
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූ
හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ
බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූ
දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනූ
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනූ
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
රජකුගෙ උවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූPerformances of Bamuna Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Bamuna Unath” on YouTube.
Cover Versions · 8
▶CoverBamuna unath | Nanda Malini | බමුණා උනත් | නන්දා මාලිනීSmart Work with AI | SriLankan Geek
▶Coverබමුණා උතත් | විශාරද නන්දා මාලනී | Bamuna Unath | Nanda Malani | HQOverdose Capsules
▶Coverබමුණා උණත් දුදනෙක්නම්...(Bamuna unath dudanek nam..) විශාරද නන්දා මාලනීLanka Multi Voice
▶Coverබමුණා වුනත් | Bamuna Unath | Powerful Sinhala Song | Rock Style RemakeMonkey_Music_SL
▶CoverBamuna unath dudenekunam bima helanu (බමුනා උනත් දුදෙනෙකුනම් බිම හෙලනු..) විශාරද නන්දා මාලනීNimnadee tours
▶CoverBamuna unath බමුණා උනත් - Dr. Nanda MaliniRainbow Computers
▶Coverබමුණා උනත් (නන්දා මාලනී ) නව පන්නයේ ගීතයThanoj Shaminda
▶Coverbamuna unath visharada Nanda Malaniහද බැඳි සිංදු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bamuna Unath LyricsBamuna Unath Lyrics Englishබමුණා උනත්බමුණා උනත් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsGunadasa Kapuge ComposerSunil Ariyarathna Lyricist