Peradaa Maha Raa Lyrics
by Nanda Malani
“Perada maha ra ma sihilal ura mandale” (පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ): Peradaa Maha Raa (පෙරදා මහ රෑ) lyrics, a Sinhala heartbreak song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Perada maha, and in Sinhala it is පෙරදා මහ රෑ ගී පද.
| SONG | Peradaa Maha Raa |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Peradaa Maha Raa Lyrics Singlish
Perada maha ra ma sihilal ura mandale
Muhuna hova gena lasovin velapuna
Obe vidapath nethin gala giya
Kandulak kelalak itiri vela
Perada maha ra ma sihilal ura mandale
Urahisa thevari viyalunu kandulen
Obage sunaruth pathumaka gini atha
Sada dewenemi e gininen
Perada maha ra ma sihilal ura mandale
Obahata pem kala yugaya nima kara
Ven vi yannata davasa pemina atha
Samava den mata senehe sitin
Perada maha ra…පෙරදා මහ රෑ ගී පද
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්
පෙරදා මහ රෑ…Performances of Peradaa Maha Raa
Cover versions, live performances, and reality-show contestant performances of “Peradaa Maha Raa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverPerada Maha Raa (පෙරදා මහ රෑ) | Samanalee Fonseka | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverNanda Malani Medley | All WriteALL WRITE
▶CoverPerada Maha Ra | පෙරදා මහ රෑ | Female Cover | Tribute to Nanda Maliniහිත ගාව | HITHA GAWA
▶CoverPerada... Maha ra...පෙරදා ..මහ රෑ .. By Nanda MalaniDarshani Abeysinghe
▶Coverපෙරදා මහා රෑ,වැට කොටු බැඳ,දොර කවුළු ,සතුටු සුරංග Sathutu suranga ruhunu wenasa purple rangeAPEN GAMATA FOUNDATION අපෙන් ගමට පදනම
▶CoverPerada Maha Re | පෙරදා මහ රෑ | නන්දා මාලනී | Nanda MalaniKinzly Dhanushka
▶CoverSong : පෙරදා මහ රෑ.. ( Perada Maha Raa Cover Song )Music Roads
▶Coverපෙරදා මහ රෑ..... - නන්දා මාලිනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverperada maha ra nandamalani coverd@Vishwanath-91-09Vishwanath
▶CoverPerada Maha Re | පෙරදා මහ රෑ | Nanda Malini | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverපෙරදා මහ රෑ - Perada Maha Ra Cover By නG Ishan NajithNAJI
▶CoverPera Da Maha Ra Cover | පෙරදා මහ රෑ | Nanda maliniJEENU'S VIBE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peradaa Maha Raa LyricsPeradaa Maha Raa Lyrics Englishපෙරදා මහ රෑපෙරදා මහ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsStanly Pieris ComposerSunil Ariyarathna Lyricist

