Budu Sadu Lyrics by Nanda Malani
Budu Sadu (බුදු සාදු) is a Sinhala song sung by Nanda Malani. This page presents the Budu Sadu lyrics in Sinhala script (බුදු සාදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Sadu |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 126 |
| UPDATED |
Budu Sadu Lyrics
Budu Saadu Budu Saadu
Sandun gasak wennam mama
Saman walak wennam//
Obage paamula saman walak wi//
Suwanda malin sarasennam//
Budu Saadu...
Oba wedi arane sandun gasak wi//
Sisila sewana randawannam//
Budu Saadu Budu Saadu
Nelum malak wennam mama
Nelum malak wennam
Obage piyawara maenum idiriye//
Mudu paa pisnak wennam//
Budu Saadu...
Budu Saadu Budu Saadu
Nelum malak wennam mama
Nelum malak wennamබුදු සාදු ගී පද
බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම් මම
සමන් වැලක් වෙන්නම්//
ඔබගේ පාමුල සමන් වැලක් වී//
සුවඳ මලින් සැරසෙන්නම්//
බුදු සාදු...
ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී//
සිසිල සෙවණ රඳවන්නම්//
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම් මම
නෙළුම් මලක් වෙන්නම්
ඔබගේ පියවර මැනුම් ඉදිරියේ//
මුදු පා පිස්නක් වෙන්නම්//
බුදු සාදු...
බුදු සාදු බුදු සාදු
නෙළුම් මලක් වෙන්නම් මම
නෙළුම් මලක් වෙන්නම්Performances of Budu Sadu
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Sadu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverපහන තියා බුදු සාදුට - Pahana Thiya Budu saduta - අඹ යාළුවෝ තේමා ගීතය- Sinhala Kids SongRupavahini Animation Studio
▶CoverBudu Sadu Budu Sadu - Nanda MalaniOld Hit Sri Lanka
▶CoverBudu Sadu Budu Sadu Sadun Gasak wennam mamaOld Hit Sri Lanka
▶Coverපන්සිල් රකිමි හොඳ බුදු සාදු - Pansil Rakimi honda budu saaduInfiniBandR
▶CoverBudu Sadu - Nanda Malani | බුදු සාදු - නන්දා මලානිSri Tv
▶Coverබුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම්(ද්‍රවිඩ ළමුන් කිහිප දෙනෙක් සසුන්ගත විය)....නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverBudu Sadu sandun gasak wennamUpul Jayantha Ranepura
▶CoverBudu Sadu Piye (බුදු සාදු පියේ) | Mohidin Beg Songs | Budu Guna Gee (බුදුගුණ ගී )Sadith D
▶CoverBudu Sadu Budu Sadu බුදුසාදු බුදු සාදුHaride TV
▶Coverබුදු සාදු මම සමන් වැලක් වෙන්නම් - Budu Sadu Saman Walak Wennam - Nanda MalaniI.G. Bandula (Bandula Gamage)
▶Cover¶ බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් _ නන්දා මාලනී l Budu sadu sandun gasak _ Nanda MaliniLalith's Music Chamber
▶CoverBudu Sadu Man Game Pansale Podi Sasu බුදු සාදු, බුදු සාදු, බුදු සාදු මම ගමේ පන්සලේ පොඩි සාදු,,Sudath Rajapaksa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Sadu LyricsBudu Sadu Lyrics Englishබුදු සාදුබුදු සාදු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
