Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nanda Malani
  3. Kellani Nubala (Gamana Dura Nisai) Lyrics

Kellani Nubala (Gamana Dura Nisai)

Nanda Malani,Sunil Edirisinghe
Song Details: Singer & Composer Information
Kellani Nubala (Gamana Dura Nisai) Lyrics in Sinhala (කෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) ගී පද) and English by Nanda Malani and Sunil Edirisinghe. This page includes the Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kellani Nubala (Gamana Dura Nisai)
🎤 SINGER
Nanda Malani, Sunil Edirisinghe
👁️ VIEWS
5

Kellani Nubala (Gamana Dura Nisai) Lyrics

Gamane dura nisai sivpada kiyanne 
Vehesa maga harii anga patha niwanne...
Nokiyan kaviya oya gorahandi handinne 
Mokatada gonun kalabala kara harinne...

Kellani numbaala dannai natannai 
Maa dannai keemata pamani//
Kawadamuth mama gaayakaya ku wi 
Numbala hama paradanawamai...//

Ehema wunoth nam bohoma ageine 
Gaman walata hari prayojanai//

Oya katahanda asunoth koti walasun 
Pawa duwai hama saththai//
O... hari gaayakaya...
Kiyapan kiyapan numba hari rusiya//
O rusiya, numba hari rusiya////

Ge dora wathupiti apata naa kisi 
Lokay apage niwasai me 
Apage aahara natum gayum randi 
Preethiya dentai apa me inne...

Hitanata kisivak apahata naa 
Lowa nati karaganta kisi nati 
Api den preethiya dahas gananhata 
Kisida kisivita nati noma we...//

Dushkara loke kamkaruwo api 
Apa sathu wasthu samagiya we//
Eya sorakam karaganta apen ema 
Nohakiya kisiwekutath melowe...//

O... api gaayakayo 
Kiyamu kiyamu api hama rusiyo//
O rusiyo, api hama rusiyo////

කෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) ගී පද

ගමන දුර නිසයි සිව්පද කියන්නේ 
වෙහෙස මග හැරී ඇඟ පත නිවන්නේ...
නොකියන් කවිය ඔය ගොරහැඬි හඬින්නේ 
මොකටද ගොනුන් කලබල කර හරින්නේ...

කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි 
මා දන්නේ කීමට පමණි//
කවදාමුත් මම ගායකයෙකු වී 
නුඹලා හැම පරදනවාමයි...//

එහෙම වුණොත් නම් බොහොම අගෙයිනේ 
ගමන් වලට හරි ප්‍රයෝජනායි//

ඔය කටහඬ ඇසුණොත් කොටි වලසුන් 
පවා දුවයි හැම සත්තයි//
ඕ... හරි ගායකයා...
කියපන් කියපන් නුඹ හරි රුසියා//
ඕ රුසියා, නුඹ හරි රුසියා////  

ගේ දොර වතුපිටි අපටා නෑ කිසි 
ලෝකය අපගේ නිවසයි මේ 
අපගේ ආහර නැටුම් ගැයුම් රැඳී 
ප්‍රීතිය දෙන්ටයි අප මේ ඉන්නේ...

හිතන්ට කිසිවාක් අපහට නෑ 
ලොව නැති කරගන්ටා කිසිත් නැති 
අපි දෙන ප්‍රීතිය දහස් ගණන්හට 
කිසිදා කිසිවිට නැති නොම වේ...//

දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි 
අප සතු වස්තුව සමගිය වේ//
එය සොරකම් කරගන්ට අපෙන් එම 
නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ...//

ඕ... අපි ගායකයෝ 
කියමු කියමු අපි හැම රුසියෝ//
ඕ රුසියෝ, අපි හැම රුසියෝ////

Frequently Asked Questions

Who sang Kellani Nubala (Gamana Dura Nisai)?

Nanda Malani performed Kellani Nubala (Gamana Dura Nisai). Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kellani Nubala (Gamana Dura Nisai) lyrics?

You can find the Kellani Nubala (Gamana Dura Nisai) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kellani Nubala (Gamana Dura Nisai)?

Kellani Nubala (Gamana Dura Nisai) has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kellani Nubala (Gamana Dura Nisai) LyricsKellani Nubala (Gamana Dura Nisai) Song LyricsKellani Nubala (Gamana Dura Nisai) Lyrics Englishකෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) Lyricsකෙල්ලනි නුඹලා (ගමන දුර නිසයි) ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song Lyrics
ShareShare "Kellani Nubala (Gamana Dura Nisai)" by Nanda Malani

Song Video

More from Nanda Malani

  • Abudabiyediya Lyrics9 views
  • Alaye Gatha Lyrics10 views
  • Ath Rajune Lyrics11 views
  • Atha Kandu Yaye Lyrics19 views
  • Aththamma (Malee – 02) Lyrics12 views
  • Bamuna Unath Lyrics16 views
  • Danan Ruhiru Bee Lyrics15 views
  • Dansal Dorehi Lyrics7 views
  • Dasa Masak Ma Lyrics10 views
  • Dola Langa Guru Para Dige Lyrics9 views
  • Ha Patiyan Wage Lyrics96 views
  • Hiru Dawi Sandu Gili Lyrics10 views
  • Hiru Deviyange Lyrics15 views
  • Kawada Payathda Lyrics14 views
  • Konda Kurullata Lyrics15 views
  • Madura Prema Kalpana Lyrics4 views
  • Mal Lassana Une Kohoma Lyrics15 views
  • Mal Mal Heenaya Lyrics13 views
  • Nim Walallen Epita Lyrics6 views
  • Obe Sina Oba Lyrics6 views
  • Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics8 views
  • Pilima Nela Nethi Wiruwan Lyrics10 views
  • Pin Pothak Piruna Wage Lyrics8 views
  • Punchi Hora Lyrics5 views
  • Rosa Kusumak Pipewi Lyrics7 views
  • Run Gala Lyrics7 views
  • Sanda Ma Diha Lyrics5 views
  • Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics10 views
  • Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics27 views
  • Suwanda Padma (Pimbura) Lyrics5 views
  • View All Songs187 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    809 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    146 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    108 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    105 views
  • Chuttak Chuttak LyricsYohani
    70 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    65 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    59 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56 views
  • Himaleta Wada Usai LyricsJude Rogans
    51 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    48 views