Budu Karuna Desa Themi Lyrics by Nanda Malani
Budu Karuna Desa Themi (බුදු කරුණා දෑස තෙමී) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Anuradha Senewirathna. This page presents the Budu Karuna Desa Themi lyrics in Sinhala script (බුදු කරුණා දෑස තෙමී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Karuna Desa Themi |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Anuradha Senewirathna |
| COMPOSER | Nanda Malani |
| VIEWS | 237 |
| UPDATED |
Budu Karuna Desa Themi Lyrics
Budu karuna desa themee
Meth sihilali eda heluna
Niwaa thapa lo kathare
Ama wathura gala basee
Budu karuna desa themee...
Kandu wetiwala nisolmane
Gaha kola mal pipee natai//
Nawum polowa nava nille
Budu siripa pahasa labai
Budu karuna desa themee...
Keles malin ukatali sitha
Niwaa thavana suwaya soyai//
Nisala obe budu ruva langa
Mage hada bhawana karai
Budu karuna desa themee...බුදු කරුණා දෑස තෙමී ගී පද
බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී...
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි//
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
බුදු කරුණා දෑස තෙමී...
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි//
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි
බුදු කරුණා දෑස තෙමී...Performances of Budu Karuna Desa Themi
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Karuna Desa Themi” on YouTube.
Cover Versions · 12
▶CoverWesak Mashup 2025 (GeemathBeats Remix)GeemathBeats
▶CoverBudu Karuna Desa Themi | Sinhala Songs | Nanda Malini Buddhist Songs | Nanda MaliniAsian Music Tune
▶Coverබුදු කරුණා දෑස තෙමී | නන්දා මාලිනී | Budu Karuna Desa Themi | Nanda MalaniMUSIC of HAPPY
▶CoverBudu Karuna Dasa Theme - Rukshi (Serious) බුදු කරුණා දෑස තෙමෙයි - සීරියස් රුක්ෂිගේ හඩින්GEE lanka
▶CoverBudu Karuna Dasa Themi ( බුදු කරුණා දෑස තෙමී ) Cover Music Video - Nanda Malani | Bodu Bathi GeeRock Sri Lanka
▶CoverBudu Karuna Dasa Themi|Mobile Octapad Cover|KV මියුsick|බුදු කරුණා දෑස තෙමී|Secret Rukshi|seriousKV මියුsick
▶Coverබුදු කරුණා දෑස තෙමී මෙත් සිහිලැලි ඇද හැලුනා...නන්දා මාලිනීදිලින දිලින
▶CoverBudu karuna desa themi - Nanda MaliniRD Entertainments
▶CoverSihinayaki Re | Budu Karuna Desa Themi | බුදු කරුණා දෑස තෙමී | Kawya Sathsarani @Roo TunesRoo Tunes
▶CoverBudu Karuna Dasa Themi ( බුදු කරුණා දෑස තෙමී ) Cover Music Video - Nanda Malani | Bodu Bathi GeeKARUWA AI-(කරුවා ඒ අයි)
▶Coverබුදු කරුණා දෑස තෙමී...Dr.Nanda Malini~Budu Karuna Desa Themi..༺S.Perera༻
▶CoverBudu Karuna Desa Themi - Dr. Chamila Nishanthi EdwardDr. Chamila Nishanthi Edward
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Karuna Desa Themi LyricsBudu Karuna Desa Themi Lyrics Englishබුදු කරුණා දෑස තෙමීබුදු කරුණා දෑස තෙමී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsNanda Malani ComposerAnuradha Senewirathna Lyricist