Dasa Masak Ma Lyrics by Nanda Malani
Dasa Masak Ma (දස මසක් මා) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Gunadasa Kapuge. This page presents the Dasa Masak Ma lyrics in Sinhala script (දස මසක් මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Masak Ma |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 16 |
| UPDATED |
Dasa Masak Ma Lyrics
Dasa masak ma kusa thula un puthune
Dan ithin apa wenwa ya yuthuwe
Weesi karami wana lahabata daesa piyagena
Nai polongun gen mawaka labawa
Waga walasun gen piyeku labawa....
Dadi wi waga walasun athare
Walaseku wi awudin puthune
Weesikarannata daruwan thanana
Lokaya ka wanasan puthune.....
Sathapi nai polongun darane
Polongeku wi awudin puthune
Ahaka damannata daruwan wadana
Lokaya ka wanasan puthune.....
Dasa masak ma…දස මසක් මා ගී පද
දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා....
දැඩි වී වග වළසුන් අතරේ
වළසෙකු වී අවුදින් පුතුනේ
වීසිකරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ.....
සැතපී නයි පොළඟුන් දරණේ
පොළඟෙකු වී අවුදින් පුතුනේ
අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසන් පුතුනේ.....
දස මසක් මා…
Related Songs and Tags
Dasa Masak Ma LyricsDasa Masak Ma Lyrics Englishදස මසක් මාදස මසක් මා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsGunadasa Kapuge ComposerSunil Ariyarathna Lyricist