Ruwal Irigiya Naukawe Lyrics
by Nanda Malani
“Ruwal iri giya naukawe” (රුවල් ඉරී ගිය නෞකාවේ): Ruwal Irigiya Naukawe (රුවල් ඉරී ගිය නෞකාවේ) lyrics, a Sinhala heartbreak song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රුවල් ඉරී ගිය නෞකාවේ ගී පද.
| SONG | Ruwal Irigiya Naukawe |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 191 |
| UPDATED |
Ruwal Irigiya Naukawe Lyrics Singlish
Ruwal iri giya naukawe
Niyamuwaneni...
Nogili dala rala pela athare
Ma ha ya nahekiya godabimakata
Ruwal iri giya naukawe
Dothata ek kala wesidiya powamin
Pawasata irunu ruwal redi davata sadamin
Unusuma ma rakagath oba rakagath yuthuwe ada dina
Diyambe navathimi yanu mana peramanga taniwama
Ruwal iri giya...
Sunbun naw binda diya bath viyai
Hemihita athhala mana den methuwak mata bandi
Senehasa desa piyagena ma bili di diya gambarata
Gelavi yanu mana me vipatin hitha dedikota
Ruwal iri giya...රුවල් ඉරී ගිය නෞකාවේ ගී පද
රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණෙනි...
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක් කළ වැසිදිය පොවමින්
පවසට ඉරුණු රුවල් රෙදි දවටා සදමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත් යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය...
සුන්බුන් නැව් බඳ දිය බත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩිකොට
රුවල් ඉරී ගිය...Performances of Ruwal Irigiya Naukawe
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwal Irigiya Naukawe” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowRuwal Iri Giya Nawukawe - රුවල් ඉරී ගිය නෞකාවේ | Sadeesha Kulathunga | Hiru Star - Season 04Ruwal Iri Giya Nawukawe
▶Reality ShowRuwal Iri Giya Nawukawe - රුවල් ඉරී ගිය නෞකාවේ | Sadeesha Kulathunga | Hiru Star - Season 04Ruwal Iri Giya Nawukawe
▶Reality ShowRuwal Iri Giya Nawukawe - රුවල් ඉරී ගිය නෞකාවේ | Sadeesha Kulathunga | Hiru Star - Season 04Ruwal Iri Giya Nawukawe
▶Reality ShowRuwal Iri Giya Nawukawe - රුවල් ඉරී ගිය නෞකාවේ | Sadeesha Kulathunga | Hiru Star - Season 04Ruwal Iri Giya Nawukawe
Live Performances · 2
Cover Versions · 12
▶CoverRuwal Iree Giya | රුවල් ඉරී ගිය නෞකාවේ | Nadeeka Guruge | Nanda Malani | Sinhala | Sri LankaSri Lankan's Got Talent
▶Coverරුවල් ඉරී ගිය නෞකාවේ...ආචාර්ය .නන්‍දා මාලනී~Ruwal Iri Giya Nawkawe..༺S.Perera༻
▶Coverරුවල් ඉරී ගිය නෞකාවේ Ruwal Iri Giya Nawkawe Samanali Fonseka Sinhala SinduSinhala Sindu -සිංහල සින්දු
▶Coverරුවල් ඉරී ගිය නෞකාවේ.....නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverරුවල් ඉරි ගිය නෞකාවේ | Ruwal Irigiya Nawkawe - Cover By Naada SiththamNaada Siththam
▶CoverNanda malini Songs ~ Ruwal Ireegiya Nawkave රුවල් ඉරී ගිය නෞකාවේ.. | Sinhala Songs ListingAsian Music Tune
▶CoverRuwal Iri Giya Nawkawe (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverRuwal Iri Giya Nawkawe Samanali Fonseka රුවල් ඉරී ගිය නෞකාවේ HDMihithilina Bandara
▶Coverරුවල් ඉරී ගිය නෞකාවේ ගී රසවින්දනය | Ruwal Iri Giya NaukaweRamesh Madusanka
▶CoverRuwal Iree Giya - රුවල් ඉරී ගිය නෞකාවේ - ITN සියපත් පොකුරDevika Chathurani
▶Coverරුවල් ඉරී ගිය නෞකාවේ Ruwal Iri Giya Nawkawe coverAmal K Harankaha Arachchi
▶CoverSinhala song,Ruwal Iree Giya | රුවල් ඉරී ගිය නෞකාවේ| Nanda Malani |Ruwal Irigiya NaukaweUnseen Colors
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwal Irigiya Naukawe LyricsRuwal Irigiya Naukawe Lyrics Englishරුවල් ඉරී ගිය නෞකාවේරුවල් ඉරී ගිය නෞකාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist

