Sudu Hamine Lyrics by Nanda Malani
Sudu Hamine (සුදු හාමිනේ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Sudu Hamine lyrics in Sinhala script (සුදු හාමිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Hamine |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Nanda Malani |
| VIEWS | 5 |
| UPDATED |
Sudu Hamine Lyrics
Sudu haamine numba kotanada ada davase
Deege gihinda daru pirivara meda suvase
Leeliya ketuwa mage puthu venviya rahase
Man vitarai taniyama den mage nivase
Umalage thaththa atha dura balagena
Kavada du - puthu e dayi pathagena
Vevel kedunu putuwe vaka gasagena
Man innava nethu kadulal daragena
Daruvaan andum egalum gena sibinnemi
Manasin eda keli sellam dakinnemi
Maranaya dorakada sapemina sitinnemi
Le kiri kara pevu daruvaan deka miyennemiසුදු හාමිනේ ගී පද
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
උමලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ - පුතු ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඩුළැල් දරාගෙන
දරුවන් ඇඳුම් ඇගළුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි කර පෙවූ දරුවන් දැක මියෙන්නෙමීPerformances of Sudu Hamine
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Hamine” on YouTube.
Cover Versions · 12
▶CoverSudu Hamine Numba Kothanada - Nanda malaniLakmal Jayasinghe
▶Coverසුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ...විශාරද නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverMage Sudu Hamine(මගේ සුදු හාමිනේ) - Priya Sooriyasena and Lakshitha Sooriyasena with Siha ShakthiPromod Kaushalya
▶CoverSudu Hamine (සුදු හාමිනේ ) Subani Harshani (සිහිනයකි රෑ) Sihinayaki ra (ආචාර්‍ය නන්දා මාලනී)Subani Harshani Official
▶Coverපදවියෙ සුදු හාමිනේ | PADAVIYE SUDU HAMINE | JOHN DINESH | ජෝන් දිනේෂ් | සිංහල සිංදු | Sinhala SongsJohn Dinesh
▶Coverසුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ - පො/මැදිරිගිරිය ජාතික පාසලPalitha Baddegama
▶CoverSudu Hamine (Nanda Malani) Geeyaka AruthaDammika Bandara
▶CoverSudu Hamine සුදූ හාමිනේLoku John
▶Coverසුදු හාමිනේ... ( Ananda Waidyasekera )Hudakalawa
▶CoverSudu Hamine Song Meaning | සුදු හාමිනේ නුඹ කොතැනද සින්දුවේ තේරුම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින්DK
▶Coverසුදු හාමිනේ Luxury Edition....අපෙ අයleyland brothers
▶CoverSudu hamine numba kothenada ada dawase - Nanda Malini | සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනීRD Entertainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Hamine LyricsSudu Hamine Lyrics Englishසුදු හාමිනේසුදු හාමිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsNanda Malani ComposerSunil Ariyarathna Lyricist