Ayiyandiye Lyrics by Nanda Malani
Ayiyandiye (අයියණ්ඩියේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Ayiyandiye lyrics in Sinhala script (අයියණ්ඩියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayiyandiye |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 11 |
| UPDATED |
Ayiyandiye Lyrics
Ayyandiyye podi da sita apa denna
Eka vahalak yata vali kelamin unna
Eka kusa un suwandin senehasa weduna
Kiri eruna se numba ma weta banduna
Nuba pasu basse mata jaya gena dennai
Dara diya adde mata bath sapayannai
Kusagini daruwe ma kusa purawannai
Werahali ande mata piruwata dennai
Soyuran atha lowa mawwaru piyawaru wan
Duka sepa hamuwe bitu situwam ru men
Pem kavi gothana kiwwarune supasan
Sehoyuru pema gena thaw kavi gi liyapanඅයියණ්ඩියේ ගී පද
අයියණ්ඩියේ පොඩි දා සිට අප දෙන්නා
එක වහළක් යට වැලි කෙළමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා
නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි දැරුවෙ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දෙ මට පිරුවට දෙන්නයි
සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිව්වරුනේ සුපසන්
සෙහොයුරු පෙම ගැන තව කවි ගී ලියපන්
Performances of Ayiyandiye
Cover versions, live performances, and reality-show contestant performances of “Ayiyandiye” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3 | Episode 16Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
▶Reality ShowAiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra Hiru Star Season 3Aiyandiye Numba Awidin - නුඹ ඇවිදින්
Cover Versions · 7
▶Coverඅයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගීත විචරයVichara tv
▶Coverඅයියණ්ඩියේ නුබ ඇවිදින් | පාලි බග්‍රා හිරුස්ටාර් සීසන් 3 වේදිකාවේ ගැයූ ගීතය..ඒ හඩින්ම..2021Pali Bagra
▶Coverඅයියණ්ඩියේ පොඩි දා සිට (Cover) | Ayiyandiye podi da sita | | ReggaeANDARAZ
▶Coverඅයියණ්ඩියේ නුඹ අවිදින් (aiyandiye nuba awidin giya dawase) gunadasa kapuge songSinhala song සිංහල සින්දු 🎶🎶
▶CoverAiyandiye Nuba Avidin Giya Dawase අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේstudiofdo
▶CoverAiyandiye Numba Awidin | අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali BagraTrip Lanka
▶Coversong |අයියණ්ඩියේ hirustar season3EYE SHADOW Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayiyandiye LyricsAyiyandiye Lyrics Englishඅයියණ්ඩියේඅයියණ්ඩියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics