Ahasa Gugura (Aga Pipi Mal Theme)
Ahasa Gugura (Aga Pipi Mal Theme) Lyrics
Ahasa gugura.............
Akunu pupura....
Mage hitha wandambu wuna...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Aalayak nethi...
Thaalayak nethi...
Wijithaye...
Katu otunu hera yami
Kaalayak api aadaren siti
Sonduru mathakaya aran yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Benda ran dam
Mage gela wata
Muda wisikota..
Andana ahasata...
Mage sihinaye numba nidankota
Kurutu gee dahasak liyannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...අහස ගුගුරා (අග පිපි මල්) ගී පද
අහස ගුගුරා.............
අකුණු පුපුරා....
මගේ හිත වැන්දඹු වුනා...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
කාලයක් නැතී...
තාළයක් නැතී...
විජිතයේ....
කටු ඔටුණු හැරයමී...
කාලයක් අපි ආදරෙන් සිටි...
සොඳුරු මතකය අරන් යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
බැන්ද රන්දම්
මගේ ගෙළ වට...
මුදා විසිකොට..
අඬන අහසට...
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...Frequently Asked Questions
Who sang Ahasa Gugura (Aga Pipi Mal Theme)?
Nanda Malani performed Ahasa Gugura (Aga Pipi Mal Theme). Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ahasa Gugura (Aga Pipi Mal Theme) complete lyrics?
You can find the complete Ahasa Gugura (Aga Pipi Mal Theme) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ahasa Gugura (Aga Pipi Mal Theme)?
Ahasa Gugura (Aga Pipi Mal Theme) has been viewed 1,148 times on Lyrics-LK.com, making it a popular song among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අහස ගුගුරා (අග පිපි මල්) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අහස ගුගුරා (අග පිපි මල්) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ahasa Gugura (Aga Pipi Mal Theme)" or discuss the lyrics with other music lovers.
More from Nanda Malani
- Abudabiyediya Lyrics5 views
- Alaye Gatha Lyrics4 views
- Ath Rajune Lyrics7 views
- Atha Kandu Yaye Lyrics10 views
- Aththamma (Malee – 02) Lyrics9 views
- Bamuna Unath Lyrics6 views
- Danan Ruhiru Bee Lyrics5 views
- Dansal Dorehi Lyrics3 views
- Dasa Masak Ma Lyrics5 views
- Dola Langa Guru Para Dige Lyrics5 views
- Ha Patiyan Wage Lyrics57 views
- Hiru Dawi Sandu Gili Lyrics4 views
- Hiru Deviyange Lyrics7 views
- Kawada Payathda Lyrics5 views
- Konda Kurullata Lyrics5 views
- Madura Prema Kalpana Lyrics3 views
- Mal Lassana Une Kohoma Lyrics6 views
- Mal Mal Heenaya Lyrics10 views
- Nim Walallen Epita Lyrics3 views
- Obe Sina Oba Lyrics4 views
- Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics8 views
- Pilima Nela Nethi Wiruwan Lyrics7 views
- Pin Pothak Piruna Wage Lyrics4 views
- Punchi Hora Lyrics4 views
- Rosa Kusumak Pipewi Lyrics4 views
- Run Gala Lyrics3 views
- Sanda Ma Diha Lyrics3 views
- Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics6 views
- Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics20 views
- Suwanda Padma (Pimbura) Lyrics2 views
- View All Songs187 songs
Popular Songs This Week
- 530 views
- 145 views
- 86 views
- 65 views
- 58 views
- 48 views
- 45 views
- 38 views
- 38 views
- 37 views