Ayanna Kiyanna Lowatama Asenna Lyrics by Nanda Malani
Ayanna Kiyanna Lowatama Asenna (අයන්න කියන්න ලොවටම ඇහෙන්න) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Mervin Perera. This page presents the Ayanna Kiyanna Lowatama Asenna lyrics in Sinhala script (අයන්න කියන්න ලොවටම ඇහෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayanna Kiyanna Lowatama Asenna |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Mervin Perera |
| VIEWS | 33 |
| UPDATED |
Ayanna Kiyanna Lowatama Asenna Lyrics
Ayanna kiyananna lovatama ahenna
Enna mage mallii
Duwanna paninna natanna gayanna
Enna mage nangii//
Pasala nam ran dewolae dewiyaan wan guru kaelage
Sitha dinamin paa sewane shilpa laba mathu dawasae
Lokaya dakinna ehi saeri saranna
Enna mage nangii enna mage mallii…
Kaasi panam hiti haetiye sathuro genayathi rahasae
Pothin pathin lada daenume dhanaya sada kal surakae
Gnaana vadananna kaalaya gewanna
Enna mage nangii enna mage mallii…
Ayanna kiyananna...අයන්න කියන්න ලොවටම ඇහෙන්න ගී පද
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී//
පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැළගේ
සිත දිනමින් පා සෙවනේ ශිල්ප ලබා මතු දවසේ
ලෝකය දකින්න එහි සැරි සරන්න
එන්න මගේ නංගී එන්න මගේ මල්ලී…
කාසි පනම් හිටි හැටියේ සතුරෝ ගෙනයති රහසේ
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ
ඥාණය වඩන්න කාලය ගෙවන්න
එන්න මගේ නංගී එන්න මගේ මල්ලී…
අයන්න කියන්න...Performances of Ayanna Kiyanna Lowatama Asenna
Cover versions, live performances, and reality-show contestant performances of “Ayanna Kiyanna Lowatama Asenna” on YouTube.
Cover Versions · 12
▶Coverඅයන්න කියන්න ලොවටම ඇහෙන්න.....නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶Coverඅයන්න කියන්න | සිංහල ළමා ගී | Lama Geetha Sinhala (ලමා ගීත) I Lama Gee Sindu | Ayanna Kiyanna songKids Lanka
▶Cover"අයන්න කියන්න ලොවටම ඇහෙන්න" ගැයූ පොඩ්ඩෝ | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Cover"අයන්න කියන්න ලොවටම ඇහෙන්න" ගැයූ පොඩ්ඩෝ | Hiru Kids Star - Season 01Hiru TV LIVE
▶Coverඅයන්න කියන්න ලොවටම ඇහෙන්න... I Highlights I kidsJaya TV
▶Cover"අයන්න කියන්න ලොවටම ඇහෙන්න" ගැයූ පොඩ්ඩෝ | Hiru Kids Star - Season 01Hiru TV LIVE
▶Coverayanna kiyanna lowatama ahenna|අයන්න කියන්න ලොවටම ඇහෙන්න.Best Education Method
▶Coverඅයන්න කියන්න ~ නන්දා මාලනීAll One
▶Coverඅයන්න කියන්න ලොවටම ඇහෙන්නsahan video venture
▶Coverඅයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලිShani alwis
▶CoverMesmerizing Violin Cover of 'අයන්න කියන්න ලොවටම ඇහෙන්න' | Enchanting Melody Unleashed!S V MUSIC
▶Cover2021( New Channel )අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී - නන්දා මාලනීGuru Maga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayanna Kiyanna Lowatama Asenna LyricsAyanna Kiyanna Lowatama Asenna Lyrics Englishඅයන්න කියන්න ලොවටම ඇහෙන්නඅයන්න කියන්න ලොවටම ඇහෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMervin Perera ComposerSunil Ariyarathna Lyricist