Ma Handana Kadulu Gala Lyrics by Nanda Malani
Ma Handana Kadulu Gala (මා හඬනා කඳුළු ගලා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Ma Handana Kadulu Gala lyrics in Sinhala script (මා හඬනා කඳුළු ගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Handana Kadulu Gala |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 138 |
| UPDATED |
Ma Handana Kadulu Gala Lyrics
Ma handana kandulu gala
Sedunu kandulu sagare
Oba aya ha oru pada pada
Sinasune ai, sinasune ai
Oba depasin gala giye
Obata handu kandulu neda
Maleka meleka thibunu hadak
Galak kale ai, galak kale ai
Ma handana kandulu gala...
Siyumali hada ridawannata
Hada ridawa hinahennata
Oba nobindu asarana mata
Sathuru wune ai, sathuru wune ai
Ma handana kandulu gala...මා හඬනා කඳුළු ගලා ගී පද
මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි, සිනාසුනේ ඇයි
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලෙක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි, ගලක් කලේ ඇයි
මා හඬනා කඳුළු ගලා...
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොබිඳූ අසරණ මට
සතුරු වුනේ ඇයි, සතුරු වුනේ ඇයි
මා හඬනා කඳුළු ගලා...Performances of Ma Handana Kadulu Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Handana Kadulu Gala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNanda Malini - Ma Hadana Kadulu GalaSamantha Entatintment
▶CoverMa handana kandulu gala - Sashika Nisansala මා හඬනා කඳුළු ගලා..Kinzly Dhanushka
▶CoverMa Handana Kandulu Gala - Nanda Malini | මා හඬනා කඳුළු ගලා | AI coverNAWO tube
▶Coverමා හඬනා කඳුළු ගලා (නන්දා මාලනී ) Ma hadanarasadeepani italy
▶CoverMa Hadana Kadulu Gala | මා හඬනා කඳුළු ගලා | Nanda Malini | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverමා හඬනා කඳුළු ගලා - Ma Hadana Kandulu Gala (Metal Rock Version) Nanda Malani | Rock Horizon PresentRock Horizon
▶CoverMaa Handanaa ------ මා හඬනා කඳුළු ගලා ------- Dr. Visharada Nanda MalaniWDNS Creator Studio
▶Coverමා හඬනා කඳුළු ගලා Ma Hadana Kandulu Galaසිත් නිවූ ගී Sith Niwu Gee
▶Coverමා හඬනා කඳුළු ගලා සැදුනු කඳුළු සාගරේ | Ma Hadana Kandulu Sala | Nanda MalaniMusic online
▶CoverMa Handana Kandulu Gala /Nanda Malani / මා හඬනා කඳුළු ගලා .........milinda kulathilaka
▶CoverMaa Handana (මා හඬනා) | Nanda MaliniLanka Hits
▶CoverMa Handana Kadulu gala (Nanda Malani), මා හඩනා කදුලු ගලා (නන්දා මාලනී)PHK Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Handana Kadulu Gala LyricsMa Handana Kadulu Gala Lyrics Englishමා හඬනා කඳුළු ගලාමා හඬනා කඳුළු ගලා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
