Nona Nanna Nan Lyrics
by Nanda Malani
“Nona nanna nan nanna nona” (නෝනා නාන්න නන් නාන්න නෝනා): Nona Nanna Nan (නෝනා නාන්න නන්) lyrics, a Sinhala folk song sung by Nanda Malani, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෝනා නාන්න නන් ගී පද.
| SONG | Nona Nanna Nan |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| CATEGORY | Folk |
| VIEWS | 34 |
| UPDATED |
Nona Nanna Nan Lyrics Singlish
Nona nanna nan nanna nona
Nona - nona nona nenena nona
Nena nanu nanne - nana nanu nanne
Nena nona nenne - nae nae nona nenne
Naeno none nenne - nene none nanne
None naene naenne - nena nanu nanne
Naene noni nenne - naene noni nenne
None naeni nanne - nena nanu nanneනෝනා නාන්න නන් ගී පද
නෝනා නාන්න නන් නාන්න නෝනා
නෝනා - නොනා නොනා නේනන නෝනා
නෑනා නානු නාන්නේ - නාන නානු නාන්නේ
නෑනා නොනා නේන්නේ - නෑ නෑ නොනා නේන්නේ
නෑනො නෝනෙ නේන්නේ - නේනේ නෝනෙ නාන්නේ
නෝනෙ නෑනෙ නෑන්නේ - නෑනා නානු නාන්නේ
නෑනෙ නෝනි නේන්නේ - නෑනෙ නෝනි නේන්නේ
නෝනෙ නෑනි නාන්නේ - නෑනා නානු නාන්නේ
Performances of Nona Nanna Nan
Cover versions, live performances, and reality-show contestant performances of “Nona Nanna Nan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nona Nanna Nan LyricsNona Nanna Nan Lyrics Englishනෝනා නාන්න නන්නෝනා නාන්න නන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsSunil Ariyarathna Lyricist
