Malata Renu Se Lyrics by Nanda Malani
Malata Renu Se (මලට රේණු සේ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Dinuk Kumara, and the music is composed by Anuradha Abeysinghe. This page presents the Malata Renu Se lyrics in Sinhala script (මලට රේණු සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malata Renu Se |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Dinuk Kumara |
| COMPOSER | Anuradha Abeysinghe |
| VIEWS | 737 |
| UPDATED |
Malata Renu Se Lyrics
Malata renu se oba langa innam
Sandata taruwa se taniya makannam
Neta kandula se neta langa innam
Miyena thura adarei kiyanam//
Sina pirunu muwa nirantare penevi nam
Ala kathandara hora rahase kiyavi nam//
Obe thurulle unusum suwa lebevi nam
Miyena thura adarei kiyanam
Paluwa makana kawiyak se asevi nam
Ma sawane raw didi randi idivi nam//
Oba kisida ma sitha nothala randevi nam
Miyenathura adarei kiyanam
Malata renu se...මලට රේණු සේ ගී පද
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්//
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නම්//
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම්//
ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්
මියෙනතුරා ආදරෙයි කියන්නම්
මලට රේණු සේ...Performances of Malata Renu Se
Cover versions, live performances, and reality-show contestant performances of “Malata Renu Se” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMalata Renu Se මලට රේණු සේ Yohani Ma Nowana Mama TV DeranaMa Nowana Mama
▶CoverMalata Renu Se Oba Langa Innam - Nanda MaliniSasha De Silva 2406 - 6'4
▶CoverMalata renu se | මලට රේණු සේ | Sapumal fernando | Cover VersionSapumal Fernando
▶CoverMalata Renu Se (මලට රේණු සේ) Cover Song | Shashi & Suresh Wedding Memories | Studio BRAVOStudio Bravo
▶CoverMALATA RENU SE (මලට රේණු සේ) Cover Song - Sandun DeemanthaSandun Deemantha
▶CoverMalata renu se | මලට රේණු සේ | Sapumal fernando | Cover Version VOLUME BOOSTEDSapumal Fernando
▶CoverRukshi with Tango Chill Malata Renu Se | මලට රේණු සේ ගීතය රුක්ෂි හඬින් (Wedding Function@Matara)Ganga Video Team
▶CoverMalata Renu Se (මලට රේණු සේ..) -Nanda Malanikawikara hitha
▶CoverMalata Renu se || මලට රේනු සේ || Cover by || Lukshan GamageSamiya Vlogs
▶CoverMalata renu se oba langa innam....(මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්)Nanda MaliniAparna Gamage
▶CoverMalata Renu Se | මලට රේණු සේ (Reggae Version) | Visharad Nanda MaliniSL DROP UP
▶CoverMalata Renu Se | මලට රේණු සේ - Cover by Roshini RathnayakaRoshini Rathnayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malata Renu Se LyricsMalata Renu Se Lyrics Englishමලට රේණු සේමලට රේණු සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAnuradha Abeysinghe ComposerDinuk Kumara Lyricist
