Pidena Goyame Lyrics
by Nanda Malani
“Peedena goyame naebul suvadin okada vela” (පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා), Pidena Goyame (පීදෙන ගොයමේ) lyrics: a Sinhala folk song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පීදෙන ගොයමේ ගී පද, and many know it simply as Peedena goyame.
| SONG | Pidena Goyame |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Folk |
| VIEWS | 6 |
| UPDATED |
Pidena Goyame Lyrics Singlish
Peedena goyame naebul suvadin okada vela
Egoda gode oba kavi kiyana vita paelata vela
Dunuke ihirunu nil thana palase vadi vela
Megoda gode mama asa sitinnam ude hava
Gamata aesennta kavi kivath oba rasata gotha
Kohoma kiyannda mage kaviya mama kae gasala
Kaviya mage hada nonagae hitha pathule thawa saegave
Vaetkota baeda athi paelata uden mage igillila
Mage kaviya gena ohuta kiyanavada vasan vela
Madissale hadissiye paele doren varen aneපීදෙන ගොයමේ ගී පද
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා
කොහොම කියන්න්න්ද මගේ කවිය මම කෑ ගසලා
කවිය මගේ හඩ නොනැගේ හිත පතුලෙ තව සැගවේ
වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා
මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
මඩිස්සලේ හදිස්සියෙ පැලේ දොරෙන් වරෙන් අනේPerformances of Pidena Goyame
Cover versions, live performances, and reality-show contestant performances of “Pidena Goyame” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LivePeedena Goyame | පීදෙන ගොයමේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda MalaniHiru TV
▶LivePeedena Goyame පීදෙන ගොයමේ All Right | Live_Musical_Show | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶Liveපීදෙන ගොයමේ SINHALA LIVE KAROKE ARROWSTAR NANDA MALANI පීදෙන ගොයමේ සිංහල කැරෝකේ ඈරෝස්ටාර් බෑන්ඩ්SD karoke production
Cover Versions · 12
▶CoverPidunu Goyamata ( පීදුනු ගොයමට ) | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶Coverපීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ~~ ඔකඳ වෙලා... | Peedena Goyame | Chill Remix Cover Song ... ...Remix Song Cloud
▶CoverPeedena Goyame - Sathuta Suranga (පීදෙන ගොයමේ - සතුට සුරංග)The Video Creator
▶CoverPidena Goyame - Nanda Malini පීදෙන ගොයමේ Pidhena Goyame Piidhena GoyameSRI LANKAN HITS
▶Coverපීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා…නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverPidena Goyame | පීදෙන ගොයමේ | Nanda Malini | Classic Sinhala MelodyMelody Covers LK
▶Coverpidena goyame (පීදෙන ගොයමේ) cover by NilNilmini welivita Madugalle
▶CoverPEEDENA GOYAME l පීදෙන ගොයමේ නෑබූල් සුවදින්..Ceylon Rhythm
▶CoverPidena Goyame Nabul Suwadin (පීදෙන ගොයමේ නෑබූල් සුවදින්)Music Hub
▶Coverපීදෙන ගොයමේ AI Remix 2026 | Nanda Malani | Bass Boosted | Sinhala EDM | Best Ai Mix CollectionBeast EGDM
▶CoverPEEDENA GOYAME BY USHANI KARAVITA ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶Coverපීදෙන ගොයමේ (Pidena Goyame)නන්දා මාලනී - Milan Wickramasooriya | Sensual edm Remix (Official Cover)A I milan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pidena Goyame LyricsPidena Goyame Lyrics Englishපීදෙන ගොයමේපීදෙන ගොයමේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
