Lo Ambalame Lyrics by Nanda Malani
Lo Ambalame (ලෝ අම්බලමේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Lo Ambalame lyrics in Sinhala script (ලෝ අම්බලමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lo Ambalame |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 269 |
| UPDATED |
Lo Ambalame Lyrics
Lo ambalame indala yanawa
Nisi para soya aganthukaya
Deyi mana bala karume pahara
Me jeewithaye koi sthiratha
Pini bindu wage bindi yawee sanen
Me nisaru kaale api aale kalaa//
Karume kaale me kimado ane aho...//
Me mawa damala yanne kohe
Gini dalla naginna sohona pura
Dum kanda nagi akase kara
Gini delweela awe harde pala
Pawkara mage paw palade aho//
Me jeewithaye koi sthiratha
Sansara duken mirikima tama
Lokehi sobadahame niyama
Maraneta a da yayuthuyi ow
Maraneta a da yayuthuyi
Dharme namuth sanasenna kese
Lo ambalame...ලෝ අම්බලමේ ගී පද
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
දෙයි මාන බලා කරුමේ පහරා
මේ ජීවිතයේ කොයි ස්ථීරතා
පිණි බින්දු වගේ බිඳි යාවී සැනෙන්
මේ නිසරු කාලේ අපි ආලේ කළා//
කරුමේ කාලේ මේ කිමදෝ අනේ අහෝ...//
මේ මාව දමාලා යන්නේ කොහේ
ගිණි දැල්ල නගින්නා සොහොන පුරා
දුම් කන්ද නගී ආකාසේ කරා
ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා
පව්කාර මගේ පව් පලදේ අහෝ//
මේ ජීවිතයේ කොයි ස්ථිරතා
සංසාර දුකෙන් මිරිකීම තමා
ලෝකේහී සොබාදහමේ නියමා
මරණේට ආ දා යායුතුයි ඔව්
මරණේට ආ දා යායුතුයි
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ
ලෝ අම්බලමේ...Performances of Lo Ambalame
Cover versions, live performances, and reality-show contestant performances of “Lo Ambalame” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowHimanshi Kavidya | Lo Amabalame (ලෝ අම්බලමේ) | Blind Auditions | The Voice Teens Sri LankaHimanshi Kavidya
▶Reality ShowHimanshi Kavidya | Lo Amabalame (ලෝ අම්බලමේ) | Blind Auditions | The Voice Teens Sri LankaHimanshi Kavidya
▶Reality ShowLo Ambalame Indala - ලෝ අම්බලමේ | Kalpani Prasadika Hiru Star Season 3 | Episode 12Indala
▶Reality ShowLo Ambalame Indala - ලෝ අම්බලමේ | Kalpani Prasadika Hiru Star Season 3 | Episode 12Indala
▶Reality Show"ලෝ අම්බලමේ" | Rashmi Navodya | Dream Star Season 11Rashmi Navodya
▶Reality Show"ලෝ අම්බලමේ" | Rashmi Navodya | Dream Star Season 11Rashmi Navodya
▶Reality Showලෝ අම්බලමේ | Hiru Star - Season 02 (Rehearsal)Nanda Malani
Live Performances · 1
Cover Versions · 12
▶CoverLO AMBALAME-ලෝ අම්බලමේ-S.කලාවතී(covered by KURAVI)KURAVI [කුරවි]
▶CoverLo ambalame idala enawa... ලෝ අම්බලමේ ඉඳලා එනවා... Ishanka PriyadarshaniIshanka Priyadarshani
▶CoverLO AMBALAME | ලෝ අම්බලමේ | Visharada Nanda Malani | විශාරද නන්දා මාලනිGee Nadee
▶CoverLo Ambalame - ලෝ අම්බලමේ | Miheli Nudara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverලෝ අම්බලමේ - Lo Ambalame - Jikki - Movie : JEEWITA SATANA - (1957)I.G. Bandula (Bandula Gamage)
▶CoverLo Ambalame - ලෝ අම්බලමේ | Miheli Nudara | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶Coverලෝ අම්බලමේ | 1957 | Lo Ambalame | Jikki | Jeewitha Satana | ජීවිත සටන | estimates.lkSilkroute
▶CoverLo Ambalame (Jeewitha Satana 1957) - Electronic Dance CoverThaala Remix
▶CoverLo Ambalame Indala Yanawa - ලෝ අම්බලමේ - මුල් ගායනය - ජික්කිSri Vijaya Geetha Mihira
▶CoverLo Ambalame Indala Yanawa | ලෝ අම්බලමේ ඉදලා යනවා | Ganuli Risindi ThambugalaGanuli Risindi
▶Coverලෝ අම්බලමේ ආගන්තුකයා..කුංකුම ඉරෝෂ් බණ්ඩාර
▶Coverලෝ අම්බලමේ ඉඳලා යනවා | Lo Ambalame Indala Yanawa ( New Music)Gee Fusion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lo Ambalame LyricsLo Ambalame Lyrics Englishලෝ අම්බලමේලෝ අම්බලමේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
