Ahasa See Oba Ananthai Lyrics
by Nanda Malani
“Ahasa se oba ananthai” (අහස සේ ඔබ අනන්තයි), Ahasa See Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහස සේ ඔබ අනන්තයි ගී පද.
| SONG | Ahasa See Oba Ananthai |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Ahasa See Oba Ananthai Lyrics Singlish
Ahasa se oba ananthai
Sayura se oba ananthai
Me vishvaye ma dakinnai……
Obama pamanai oba ananthai
Vena thathak hadavena thanak oba
Madu vithak uthuran thanak oba
Theli thudak dewatena thanak oba
Pan hidak gewasena thanak oba
Ada sadak sagavena thanak oba
Rala pelak peralena thanak oba
Sihilasak danavana thanak oba
Unuhumak gena ena thanak obaඅහස සේ ඔබ අනන්තයි ගී පද
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ……
ඔබම පමනයි ඔබ අනන්තයි
වෙන තතක් හැඩවෙන තැනක් ඔබ
මදු විතක් උතුරන තැනක් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ
පන් හිදක් ගැවසෙන තැනක් ඔබ
අඩ සදක් සැගවෙන තැනක් ඔබ
රළ පෙලක් පෙරලෙන තැනක් ඔබ
සිහිලසක් දනවන තැනක් ඔබ
උනුහුමක් ගෙන එන තැනක් ඔබPerformances of Ahasa See Oba Ananthai
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasa See Oba Ananthai” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowAhasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAhasa Se Oba Ananthai Anjalee Herath
▶Reality ShowAhasa Se Oba Ananthai - අහස සේ ඔබ අනන්තයි | Sachini Tharuka Hiru Star Season 3 | Super 24 roundAhasa Se Oba Ananthai
▶Reality ShowAhasa Se Oba Ananthai - අහස සේ ඔබ අනන්තයි | Sachini Tharuka Hiru Star Season 3 | Super 24 roundAhasa Se Oba Ananthai
▶Reality ShowAhasa Se Oba Ananthai - අහස සේ ඔබ අනන්තයි | Sanduni Kaushalya | Hiru Star Season 04 | 2nd RoundAhasa Se Oba Ananthai
▶Reality ShowAhasa Se Oba Ananthai - අහස සේ ඔබ අනන්තයි | Sanduni Kaushalya | Hiru Star Season 04 | 2nd RoundAhasa Se Oba Ananthai
▶Reality ShowAhasa Se Oba Ananthai - අහස සේ ඔබ අනන්තයි | Sanduni Kaushalya | Hiru Star Season 04 | 2nd RoundAhasa Se Oba Ananthai
Live Performances · 1
Cover Versions · 12
▶CoverAhasa se oba - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶Coverඅහස සේ ඔබ අනන්තයි (Acoustic Version) සංඛ දිනෙත්| Ahasa Se Oba Ananthai (Acoustic) Sanka Dineth SongsSri Lankan's Got Talent
▶Coverටශ්නිගෙන් හිත අනන්තයට ගෙන යන ගායනයක් | අහස සේ ඔබ අනන්තයි Chat & Music | ITNChat & Music ITN
▶CoverAhasa se Oba | අහස සේ ඔබ අනන්තයි | Nanda Malani | Cover JcoolJcooL
▶CoverAhasa Se Oba Ananthai අහස සේ ඔබ අනන්තයි Cover Indika LiyanageIndika Liyanage Official Channel
▶CoverAhasa se oba ananthai / අහස සේ ඔබ අනන්තයි - Cover by Deelaka SanjeewaDeelaka Sanjeewa - official
▶CoverAhasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) | AI Cover by Sindu BotSindu Bot
▶CoverAhasa Se Oba Ananthai (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
▶CoverAhasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) | CannaBeats RemixCannaBeats
▶Cover"අහස සේ ඔබ අනන්තයි " (Ahasa Se Oba Ananthai) Cover by Vindya MadushaniVindya Kumarasiri
▶CoverAhasa se oba ananthai (අහස සේ ඔබ අනන්තයි) Cover by Purna KaushalyaPurna Kaushalya
▶Coverඅහස සේ ඔබ අනන්තයි - නන්දා මාලනී (Ahasa se oba ananthai - Nanda Malani)Champion’s Mind
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasa See Oba Ananthai LyricsAhasa See Oba Ananthai Lyrics Englishඅහස සේ ඔබ අනන්තයිඅහස සේ ඔබ අනන්තයි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
