Mal Kiyanne Kata Kata Lyrics by Nanda Malani
Mal Kiyanne Kata Kata (මල් කියන්නෙ කාට කාට) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by P.B. Alwis Perera. This page presents the Mal Kiyanne Kata Kata lyrics in Sinhala script (මල් කියන්නෙ කාට කාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Kiyanne Kata Kata |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | P.B. Alwis Perera |
| COMPOSER | Nanda Malani |
| VIEWS | 23 |
| UPDATED |
Mal Kiyanne Kata Kata Lyrics
Mal kiyanne kata kata
Lamayintayi pata pata
Pelak lamun suwada godayi
Pelak lamun harima hadayi
Pasala me lamainne
Polowa yatai nopenenne
Tadin wessa wasina kale
Mal pasala wathura wale
Wathura pirena wehi kale
Niwadu dey iskole
Niwaduwata adum ope
Penwa mal lamun pipe
Mal kiyanne...
Dan mal pasal niwadu
Langadi apatath niwadu...මල් කියන්නෙ කාට කාට ගී පද
මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ...//
තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ//
නිවාඩුවට ඇදුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ...//
මල් කියන්නෙ...
දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//
Performances of Mal Kiyanne Kata Kata
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Kiyanne Kata Kata” on YouTube.
Live Performances · 3
▶LiveMal kiyanne kaata kaata village montessori concert / මල් කියන්නෙ කාට කාටHOTrecipes+
▶LiveMal Kiyanne Kata Kata | මල් කියන්නෙ කාට කාට | Annual Concert 2022Diurumpitiya Samurdhi Punchi Kekulu Pre School
▶Liveමල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට | BLOOM Pre School Concert Dance 2022 | Paradise, KuruwitaROSHAN WEDDING STUDIO VIDEO
Cover Versions · 12
▶Covermal kiyanne kata kata | මල් කියන්නෙ කාට කාටඅපේ ඉස්කෝලේ Our School
▶CoverMal keyanne kata..kata..(මල් කියන්නේ කාට කාට) - Nanda Malanisinhala gee
▶CoverMal kiyanne kata kata Lamaintai pata pata(මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට) Dance coverTK Twins
▶CoverSudarshana Sri Group - Mal kiyanne kata kataathula68
▶Coverමල් කියන්නෙ කාට කාට ගීතය || H/Therapuththa Primary CollegeH/Therapuththa Primary School
▶CoverMal Kiyanne Kaata kaata (මල් කියන්නෙ කාට කාට ) | @DollyKidsMelodiesDolly Kids Melodies
▶CoverMal kiyanne kata kata - මල් කියන්නෙ කාට කාට || Pre school kids danceROSHAN WEDDING STUDIO VIDEO
▶Coverමල් කියන්නෙ කාට කාට / Mal kiyanne kata kataLahiru ballsing
▶Coverමල් කියන්නේ කාට කාටSadu Nawshi
▶CoverMal Kiyanne Kata Kata Cover Song | මල් කියන්නේ කාට කාට | Miheli ThewnuliChansilu Abhiman - චන්සිළු අභිමන්
▶Coverමල් කියන්නෙ කාට කාට / Mal kiyanne kata kataLahiru ballsing
▶Coverමල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාටROMPICAPO VIDEOS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Kiyanne Kata Kata LyricsMal Kiyanne Kata Kata Lyrics Englishමල් කියන්නෙ කාට කාටමල් කියන්නෙ කාට කාට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsNanda Malani ComposerP.B. Alwis Perera Lyricist